NewsPolitical යහපාලන ආණ්ඩුව තමන් නොමරා මැරූ හැටි හිටපු ජනපති කියයිShiran Viraj2020-09-25 by Shiran Viraj2020-09-250261 යහපාලන ආණ්ඩුව සමයේ තමන් නොමරා මැරූ බව හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ඒ, බණ්ඩාරනායක ගුණ සමරුවට අද එක්වෙමින්. බණ්ඩාරනායක මහතාගේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස්... Read more
NewsPolitical විග්නේශ්වරන්ගේ සිංහල විරෝධය උග්‍ර වෙයිShiran Viraj2020-09-25 by Shiran Viraj2020-09-250213 සී වී විග්නේෂ්වරන් මහතා උතුරු පළාතේ ප්‍රධාන මහා ඇමතිවරයාව සිටි කාලයේ දී ඊලාම් රාජ්‍යයකට අවශ්‍ය පසුබිම සකසා ගනිමින් සිටි බව රාජ්‍ය ඇමති සරත් වීරසේකර මහතා... Read more
NewsPolitical විශ්වවිද්‍යාලවලට සහ රැකියාවලට තෝරාගැනීමේ දී ධර්මාචාර්ය සහතිකයට වටිනාකමක්Shiran Viraj2020-09-25 by Shiran Viraj2020-09-250235 රටේ භෞතික දියුණුවට සමගාමීව ආගමට, දහමට ලැදි පරපුරක් අනාගතයට දායාද කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. රට ගුණ දහමින් පොහොසත්ව ඇත්තේ බුදු දහම... Read more
International NewsNews අමෙරිකානු දේශපාලනයේ සාමකාමී බල හුවමාරුවShiran Viraj2020-09-25 by Shiran Viraj2020-09-250219 එළඹෙන අමෙරිකානු ජනාධිපතිවරණයේ පශ්චාත් මැතිවරණ කාලය තුළ සුපුරුදු පරිදි විධිමත් හා සාමකාමී ලෙස බල හුවමාරුවක් සිදුවනු ඇතැයි සෙනට් මණ්ඩලයේ රිපබ්ලිකන් නායක මිච් මැක් – කොනල්... Read more
Local NewsNews කොළඹ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කෙරේShiran Viraj2020-09-25 by Shiran Viraj2020-09-250273 කොළඹ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුරන්දර, ප‍්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් දක්වා ඇත්තේ මෙම... Read more
Local NewsNews ගිනි ගත් නෞකාවෙන් සාගරයට වුණු හානිය අනාවරණය වෙයිShiran Viraj2020-09-25 by Shiran Viraj2020-09-250262 ශ‍්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ඉන්ධන සාගරයට කාන්දු වී ඇතැයි පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. ඒ අනුව සමුද්‍ර දූෂණයක් සිදුව... Read more
NewsPolitical පළාත් සභා ඇමති සරත් වීරසේකරට පොහොට්ටුවෙන්ම විරෝධය – නරියට කුකුළා බාරදුන්නා වගේලු !Shiran Viraj2020-09-24 by Shiran Viraj2020-09-240250 පළාත් සභාවලට මුල සිටම දැඩි විරෝධය දැක්වූ සරත් වීරසේකර මහතාට පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ධුරය ලබාදීම නරියාට කුකුළා භාරදීමක් වැනි කටයුත්තක් බව බස්නාහිර පළාත් සභා... Read more
International NewsNews දකුණු කොරියාවෙන් උතුරු කොරියාවට චෝදනාවක්Shiran Viraj2020-09-24 by Shiran Viraj2020-09-240253 දකුණු කොරියාවේ ධීවර නිලධාරියෙකුට වෙඩි තබා ඝාතනය කර ඔහුගේ සිරුර පුළුස්සා දමා ඇති බවට, දකුණු කොරියාව විසින් උතුරු කොරියාවට චෝදනා කරනවා. ධීවර යාත‍්‍රාවකින් මුහුදේ යාත‍්‍රා... Read more
NewsPolitical ජනාධිපති ඉදිරියේ නිවාස අධිකාරියේ කෙරුම් හෙළි වේShiran Viraj2020-09-24 by Shiran Viraj2020-09-240253 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (23 වැනිදා) සවස ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නාරහේන්පිට කාර්යාලය හදිසියේ නිරීක්ෂණය කළේය. ජනාධිපතිවරයා එම කාර්යාලයට ගියේ සේවාදායකයකු කළ පැමිණිල්ලකට අනුවය. රාජකාරි... Read more
BusinessBusiness NewsNews වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් සොයා අද සිට වැටලීම්Shiran Viraj2020-09-24 by Shiran Viraj2020-09-240352 වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් අත්අඩංගුවට ගැනීම සඳහා අද (24) සිට මෙහෙයුම් කි‍්‍රයාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. ඇතැම් වෙළඳුන්, රජය මගින්... Read more