Local NewsNews වත්මන් ගුවන් හමුදාපති නොවැම්බර් 02 වෙනිදා විශ්‍රාම යයිShiran Viraj2020-10-29 by Shiran Viraj2020-10-290288 18 වන ගුවන් හමුදාපතිවරයා වශයෙන් ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ, ලබන මස දෙවනදා සිට... Read more
NewsPolitical හේෂා-චමින්ද 20ට පක්‍ෂයි..?Shiran Viraj2020-10-22 by Shiran Viraj2020-10-220265 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනත් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතව තිබේ. ඊට පක්ෂව විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු හේශා විතානගේ... Read more
NewsPolitical 20 කිසිම අවුලක් නෑ.. සම්මත කරන්න සහාය දෙන්න.. විරෝධය දක්වන අයගේ ඉල්ලීම්වල කිසිම තේරුමක් නෑ..- සරත් වීරසේකරShiran Viraj2020-10-22 by Shiran Viraj2020-10-220235 දැනට ඉදිරිපත් කරති විසිවන ආණ්ුක‍්‍රම සංශෝධන පනත් කෙටුම්පත මගින් මීට පෙර සිටි ජනාධිපතිවරුන්ට නොතිබූ අංශුමාත්‍රයක බලයක් හෝ වත්මන් ජනාධිපතිවරයාට නොලැබෙන බව පළාත් සභා සහ පලාත්... Read more
Local NewsNews නැවු තටාකාංගනයේ කොරෝනා ආසාදිතයෙන් නිසා නාවලපිටියේ පවුලම නිරෝධායනයට..Shiran Viraj2020-10-22 by Shiran Viraj2020-10-220247 කොළඹ වරාය තටාංගනයේ සේවය කල කම්කරුවෙකුගේ පවුලේ සමාජිකයන් සහ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමය නාවලපිටිය නව තිස්පනේ සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු... Read more
Local NewsNews ආරම්භයක් නැති කොරෝනා පොකුරු තැන තැන.. ශ‍්‍රී ලංකාව සමාජ ව්‍යාප්තියක් අබියස.. දැන් කල යුතු දේ GMOA කියයි..Shiran Viraj2020-10-22 by Shiran Viraj2020-10-220272 අද වන විට දිස්ත‍්‍රික්ක 21කින් කොරෝනා ආසාදිතයන් වාර්තා වෙමින් ඇති බවත් උප පොකුරු ගණනාවක් බිහිවී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එහි සංස්කාරක... Read more
Local NewsNews තවත් කොරෝනා ආසාදිතයන් 166ක්…Shiran Viraj2020-10-22 by Shiran Viraj2020-10-220207 ගතවූ පැය 24ක කාලය තුළ මෙරට නව කොරෝනා ආසාදිතයන් 166 දෙනෙක් වාර්තා වී ඇත. ඔවුන් සමඟ මිනුවන්ගොඩ පොකුරේ කොරෝනා ආසාදියන් ප‍්‍රමාණය 2508 දක්වා ඉහල ගොස්... Read more
Local NewsNews විස්සේ විවාදය අද දෙවන දිනටත් – ඡන්දය රාත‍්‍රියේShiran Viraj2020-10-22 by Shiran Viraj2020-10-220202 අද පස්වරුව තෙක් විවාදය පැවැත්වෙන අතර රාතී‍්‍ර 07 යි 30 ට ඊට අදාළ ඡුන්ද විමසීම පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. ඒ අනුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය ද... Read more
Local NewsNews මිනුවන්ගොඩ කොරෝනා පොකුර : හුදෙකලා කළ ප්‍රදේශ වල ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම්Shiran Viraj2020-10-22 by Shiran Viraj2020-10-220217 නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ ආසාදිතයින් 166 දෙනෙකු ඊයේ දිනය තුළ වාර්තා වී තිබෙනවා. ඒ, ඊයේ රාති‍්‍රයේ වාර්තා වූ ආසාදිතයින් 57 දෙනෙකු... Read more
Local NewsNews තෙවන ජනරජ ව්‍යවස්ථාවට ජනතා අදහස් ඉල්ලයිShiran Viraj2020-10-22 by Shiran Viraj2020-10-220350 මෙරට 02 වන ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනුවට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය කිරීම සදහා මහජන අදහස් ලබාගැනීම ආරම්භ කර ඇතැයි අධිකරණ අමාත්‍යංශයේ ලේකම් එම් එම් පී... Read more
International NewsNews බ්‍රිතාන්‍යයෙන් කොටින්ට තල්ලුවක් – කොටි තහනම ඉවත් කරයිShiran Viraj2020-10-22 by Shiran Viraj2020-10-220279 බි‍්‍රතාන්‍යයේ තහනම් සංවිධාන සම්බන්ධයෙන් නඩු විභාග සිදු කරන අභියාචනාධිකරණ කොමිසම බි‍්‍රතාන්‍ය තුළ LTTE සංවිධානය තවදුරටත් ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස හැදින්විය නොහැකි බවට තීන්දුවක් ලබාදී තිබෙනවා. LTTE... Read more