සමගි ජන බලවේගය මන්ත්‍රීවරු 09ක් නෙරපයි.. කතානායකට දන්වයි..
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සභාවේ අසුන් පැනවීම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කතානායකවරයා වෙත ලිපියක් යොමුකර තිබේ. එම ලිපිය මෙසේය....

