Local NewsNews කොවිඩ් අවදානම මැද උසස් පෙළ විභාගය සාර්ථකව අවසන් වෙයිShiran Viraj2020-11-06 by Shiran Viraj2020-11-060270 අධ්යාපන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගය අදින් (06) අවසන් වෙයි. පසුගිය ඔක්තෝබර් මස 12වන දා සිට දිවයින පුරා පිහිටි විභාග මධ්යස්ථාන 2648කදී උසස් පෙළ... Read more
Local NewsNews තුන්වැනි රැල්ල ආවොත් දැන්මම සූදානම් – ක්ෂේත්ර 55 කට මාර්ගෝපදේශShiran Viraj2020-11-06 by Shiran Viraj2020-11-060210 එළැඹෙන සඳුදා (09 වැනිදා) ඇඳිරි නීතිය ඉවත් කළද කොවිඩ් ව්යාප්තියේ තුන්වැනි අවදානම් මට්ටමට ශ්රී ලංකාව පැමිණ ඇති බැවින් ක්ෂේත්ර 55ක් අනුගමනය කළ යුුතු නව මාර්ගෝපදේශ... Read more
Local NewsNews තවත් 383කට කොරෝන..Shiran Viraj2020-11-06 by Shiran Viraj2020-11-060228 ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයන් 383 දෙනෙකු මෙරටින් හදුනාගෙන ඇත. ඒ සමග මෙරට කොරෝනා ආසාදිත ප්රමාණය 12570 දක්වා ඉහළ යයි. කොරෝනා පැතිරීම වැලැක්වීම සඳහා වූ... Read more
NewsSportsSports News SLPL පවත්වන්න සෞඛ්ය අමාත්යංශ හා කොරෝනා මර්දන බලකා අනුමැතිය ලැබේ..Shiran Viraj2020-11-06 by Shiran Viraj2020-11-060233 ශ්රී ලංකා ප්රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීම සඳහා සෞඛ්ය අමාත්යාංශය සහ කොරෝනා මර්දනය කිරීම සඳහා වූ කාර්ය සාධක බලකාය අවසර ලබා දුන් බව ක්රීඩා අමාත්ය නාමල්... Read more
Local NewsNews බන්ධනාගාර කොරෝනා සදහා සූදානම් කෙරේ..Shiran Viraj2020-11-06 by Shiran Viraj2020-11-060276 වැලිකඩ බන්ධනාගාරය තුළින් කොවිඩ් ආසාදිතයින් කිහිප දෙනෙකු හමුවීමත් සමග පෙර සකස්කර තිබූ පූර්ව හදිසි සැලසුම ක්රියාවේ යෙදවීමට බන්ධනාගාර ප්රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්ය අමාත්ය විශේෂඥ... Read more
BusinessBusiness NewsNews කහ කුඩු කිලෝව රැපියල් 3000 යි…Shiran Viraj2020-11-06 by Shiran Viraj2020-11-060345 බලන්ගොඩ ප්රදේශයේ කහ කුඩු කිලෝවක මිල මෙි දිනවල රැපියල් තුන්දහසක් (3000) දක්වා ඉහළ ගොස් ඇතැයි පාරිභෝගික ජනතාව සදහන් කරති. කහ කුඩු ග්රැම් සියයක් මිල දි... Read more
BusinessBusiness NewsNews ගැසට් කළ පාලන මිල නිසා සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් වී මෝල් හිමියන් පෙන්වයිShiran Viraj2020-11-062020-11-24 by Shiran Viraj2020-11-062020-11-240335 රජය ප්රකාශයට පත් කළ මිළ ගණන් යටතේ වෙළඳපොලට සහල් සැපයීමට නොහැකි බව සුළු හා මධ්ය පරිමාණ සහල් මෝල් හිමියන් පවසනවා. පවත්නා තත්ත්වය යටතේ සුළු හා... Read more
International NewsNews අමෙරිකානු ජනාධිපතිවරණ අවසන් ප්රථිඵලය තවදුරටත් කල් යයිShiran Viraj2020-11-06 by Shiran Viraj2020-11-060272 2020 අමෙරිකානු ජනාධිපතිවරණයේ නීත්යානුකූල ඡන්ද ගණනය කළහොත් තමා අනිවාර්යයෙන් ජයග්රහණය කරන බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ධවල මන්දිරයේදී ප්රකාශයක්... Read more
Local NewsNews පොලිසියේ 297කට කොරෝනා..Shiran Viraj2020-11-06 by Shiran Viraj2020-11-060237 කොළඹ කොටුව පොලිසියේ 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. බොරැල්ල පොලිසියෙන්ද තවත් 07 දෙනෙකු ආසාදනය වීමත් සමග එම පොලිසියෙන් ආසාදිතයන් 48 දෙනෙකු වාර්තා වෙයි.... Read more
Local NewsNews කොවිඩ් මරණ 05ක්Shiran Viraj2020-11-05 by Shiran Viraj2020-11-050220 තවත් කොවිඩ් මරණ 05ක් සිදුව ඇති බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මීට සුළු මොහොතකට පෙර තහවුරු කළේය. adaderananews ... Read more