Local NewsNews කොවිඩ් මරණ 2ක් වාර්තා වේShiran Viraj2020-11-302020-11-30 by Shiran Viraj2020-11-302020-11-300239 තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති... Read more
Local NewsNews අක්කරෙයිපත්තුව පොලිස් බල ප්‍රදේශය දැඩි සෞඛ්‍යාරක්ෂිත කලාපයක් ලෙස නම් කෙරේShiran Viraj2020-11-302020-11-30 by Shiran Viraj2020-11-302020-11-300935 අක්කරෙයිපත්තුව පොලිස් බල ප්‍රදේශය දැඩි සෞඛ්‍යාරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කටයුතු කර තිබෙනවා. එම ප්‍රදේශයේ වාර්තා වන රෝගීන් සංඛ්‍යාව... Read more
NewsPolitical පාර්ළිමේන්තුවේ 225ට ඔහේ බලා සිටීමට සිදු වෙලා – විමල් වීරවංශShiran Viraj2020-11-302020-11-30 by Shiran Viraj2020-11-302020-11-3001312 කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (30) දින පාර්ලිමේන්තුව අමතමින් පවසා සිටියේ බෝ නොවන රෝග සහ ජනතාවගේ ආහාර පුරුදු මෙන්ම ජීවන රටාව අතර ඇති සබඳතාව... Read more
Local NewsNews සාමාන්‍ය පෙළ විභාගය නියම කර ඇති දිනට පැවැත්වීම ගැටලුවක් : අධ්‍යාපන ඇමතිShiran Viraj2020-11-302020-11-30 by Shiran Viraj2020-11-302020-11-3001156 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම පිළිබඳ තීරණය ඉදිරි දින දෙක තුළ පවසන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා සදහන් කළේය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පැවති... Read more
NewsPolitical නව පොලිස්පති හා අගමැති අතර හමුවක්Shiran Viraj2020-11-302020-11-30 by Shiran Viraj2020-11-302020-11-3001239 නව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක නියැලී තිබේ. අද (30) පෙරවරුවේ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ දී පොලිස්පතිවරයා අග්‍රාමාත්‍යවරයා... Read more
Local NewsNews මියගිය පොලිස් කොස්තාපල් උසස් කෙරේShiran Viraj2020-11-302020-11-30 by Shiran Viraj2020-11-302020-11-300669 කොබෙයිගනේ පොලිස් වසමේ හාතලව ප්‍රදේශයේ දී වැලි ජාවාරම්කරුවෙකු විසින් ටිපර් රථයකට යටකර ජීවිතක්ෂයට පත්කළ කොබෙයිගනේ පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයා පොලිස් සැරයන් තනතුර... Read more
Local NewsNews ජාතික පාසල් විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැඳවයිShiran Viraj2020-11-302020-11-30 by Shiran Viraj2020-11-302020-11-300371 ජාතික පාසල් විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් භාර ගැනීම දෙසැම්බර් 04 වැනි දා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික... Read more
Local NewsNews ජීවිතාන්ත හා මරණ දඬුවම් විදින සිරකරුවන්ට පොදු සමාවක්.. ලයිස්තුව සකසා යවයි..Shiran Viraj2020-11-302020-11-30 by Shiran Viraj2020-11-302020-11-3001183 ජීවිතාන්ත සිර දඬුවම මරණ දඬුවම හිමිවී බන්ධනාගාර ගතකර සිටින සිරකරුවන් එහි ගත කර ඇති වසර ගණන අනුව පොදු සමාවක් ලබාදීමට අවධානය යොමුව ඇත. දැනට මරණ... Read more
Local NewsNews 08ක් මරුට.. 69ක් රෝහලේ.. අධිකාරී කාර්යාලය, මුළුතැන්ගෙය, ගබඩාව ගින්නෙන් විනාශයි.. මහර හිරගෙදර ගැටුමේ සුලමුල මෙන්න..Shiran Viraj2020-11-302020-11-30 by Shiran Viraj2020-11-302020-11-3001145 මහර බන්ධනාගාරයේ 11.29 දින සවස් කාළයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට පරීක්ෂණ කණ්ඩායම් 04ක් ඔස්සේ පරීක්ෂණ කටයුතු සිදුකෙරේ. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි... Read more
NewsPolitical සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නව අමාත්‍යාංශයක දිවුරුම් දෙයිShiran Viraj2020-11-302020-11-30 by Shiran Viraj2020-11-302020-11-300930 ප්‍රාථමික සෞඛ්‍ය සේවා, බෝවන රෝග සහ කොවිඩ් -19 වැළැක්වීමේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ දිවුරුම් දී තිබෙනවා. ඇය මිට පෙර කටයුතු කළේ බන්ධනාගාර ප්‍රතිසංස්කරන... Read more