Local NewsNews අහඹු පරීක්ෂාවකදී බම්බලපිටියේ ආසාදිතයන් 17ක් සොයාගෙනShiran Viraj2020-12-272020-12-27 by Shiran Viraj2020-12-272020-12-2701261 වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ඊයේ (26) බම්බලපිටිය රජයේ මහල් නිවාස අසළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර තිබේ. කරන ලද එම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලදී... Read more
Local NewsNews “අනතුර කළ රියදුරු අපට සම්බන්ධ නෑ” – දෙරණShiran Viraj2020-12-272020-12-27 by Shiran Viraj2020-12-272020-12-2701147 මට්ටක්කුලිය ප්‍රදේශයේදී ඊයේ (26) දින, බීමත්ව අනතුරක් සිදුකල වෑන් රථයක් සහ එහි රියදුරු පොලිස් අත් අඩංගුවට පත්වූ අතර අනතුර සිදුකරන අවස්ථාවේ එම රථයේ දෙරණ නාලිකාවට සම්බන්ධ... Read more
Local NewsNews ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ AstraZenecaගේ උදව්වට රුසියාවේ Sputnik V ඉදිරිපත් වෙයිShiran Viraj2020-12-242020-12-24 by Shiran Viraj2020-12-242020-12-2401112 එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට අනුබද්ධව කටයුතු කරන AstraZeneca සමාගමේ ඉල්ලීමක් පරිදි එම සමාගමේ එන්නත සමඟ ඒකාබද්ධ පර්යේෂණයන් කිරීමට රුසියාවේ Sputnik V එන්නතේ නිෂ්පාදකයින් වන ගැමලියා පර්යේෂණ... Read more
Local NewsNews කෑගල්ලේ ඖෂධය ලියාපදිංචි සහතිකය ගෙදරටම ගිහින් දෙයි.. ‘මට නින්දා කලා.. මේ අවශ්‍ය සහතිකය නොවේ..’ ධම්මික බණ්ඩාරගේ විරෝධය…Shiran Viraj2020-12-242020-12-24 by Shiran Viraj2020-12-242020-12-2401082 කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාදනය කරන ලද ඖෂධයට නිෂ්පාදන අවසරය ලබා දීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර තිබේ. එහි සූත්‍ර කමිටු... Read more
Local NewsNews හදුනාගත නොහැකි ආසාදිතයන් විශාල පිරිසක් සමාජයේ.. දිස්ත්‍රික් සීමා වසා දමන්නැයි කියයි..Shiran Viraj2020-12-242020-12-24 by Shiran Viraj2020-12-242020-12-2401289 කොරෝනා ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වීම නිසා නත්තල් හා අලුත් අවුරුදු සමයේ දිස්ත්‍රික් වලින් පිටත ගමන් කිරීම වළක්වමින් සංචරණ සීමා පනවන්නැයි ශ්‍රී ලංකාව... Read more
NewsPolitical කොරෝනා මෘතදේහ භූමදානයට ඉඩ නොදුන්නොත් සොහොන් පිටියක් වෙයි..Shiran Viraj2020-12-242020-12-24 by Shiran Viraj2020-12-242020-12-2401195 කොරෝනා ආසාදිත මුස්ලිම් මෘත දේහයන් භූමදානය කිරීමට ඉඩ දෙන්නැයි කළ ඉල්ලීම උවමනාවෙන්ම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.... Read more
Local NewsNews තවත් පොලිස් බල ප්‍රදේශ 03ක් ලොක්ඩවුන්..Shiran Viraj2020-12-242020-12-24 by Shiran Viraj2020-12-242020-12-2401076 කොරෝනා ආසාදිතයන් ඉහල යාම හේතුවෙන් තවත් පොලිස් ප්‍රදේශ තුනක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට කටයුතු කර ඇත. එසේ හුදකලා කර ඇත්තේ අවිස්සාවේල්ල, කොස්ගම හා... Read more
Local NewsNews කොරෝනා හැදුනු සභාපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි..Shiran Viraj2020-12-242020-12-24 by Shiran Viraj2020-12-242020-12-2401224 නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් දේශපාලන රැස්විම් ගණනාවකට සහභාගි වු ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපති කදිර් සෙල්වම් මහතාගේ පක්ෂ සමාජිකත්වය (24) දින සිට තාවකාලිකව අත්හිටුවා... Read more
NewsPolitical මුස්ලිම් මෘත දේහ ගැන මානුසීයව බලන්නැයි සෞඛ්‍ය අංශ වෙත දැන්වුවා.. නැවත සලකා බලා තීන්දුව දේවි..- කැබිනට් ප්‍රකාශකShiran Viraj2020-12-232020-12-23 by Shiran Viraj2020-12-232020-12-2301646 කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ ගැන සාධනීය හා මානුෂීය පදනමකින් අවදානය යොමු කරන්නැයි සෞඛ්‍ය අංශ වෙතින් ඉල්ලීමක් කර ඇතැයි කැබිනට් ප්‍රකාශක ඇමති... Read more
NewsPolitical ඇමති සබ්රිට විපක්ෂයට එක්වන ලෙස ආරාධනා..Shiran Viraj2020-12-232020-12-23 by Shiran Viraj2020-12-232020-12-2301303 අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාට විපක්ෂයට එක්වන ලෙස ආරාධනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කළේය. මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් ආදාහනය... Read more