International NewsNews ප්‍රංශය දේශ සීමා නීති දැඩි කරයිShiran Viraj2021-01-30 by Shiran Viraj2021-01-3001634 යුරෝපා සංගමයට අයත් නොවන රටවල අත්‍යාවශ්‍ය සේවා ගමන් හැර අනෙකුත් සියළු ගමන් සඳහා සිය දේශ සීමාව හරහා ගමන් කිරීම තාවකාලිකව තහනම් කිරීමට ප්‍රංශය පියවර ගෙන... Read more
NewsSportsSports News ක්‍රිකට් ගොඩනැංවිමට සැකසු විශේෂ යෝජනාවලියShiran Viraj2021-01-30 by Shiran Viraj2021-01-300875 යෝජනාවලියක් සකස් කර තිබෙනවා. ඒ, ඉකුත්දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයින් සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදීයි. එහිදී නිලධාරීන්... Read more
Local NewsNews තවත් 859කට කොරෝනා.. ආසාදිතයන් 62,000 පනී…Shiran Viraj2021-01-30 by Shiran Viraj2021-01-3001213 ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 859 දෙනෙකු වාර්තා වී තිබේ. එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 62,436 දක්වා ඉහළ යයි. සෞඛ්‍ය ප්‍රවර්ධන... Read more
NewsPolitical නැගෙනහිර පර්යන්තය දෙවියන් දුන් තෑග්ගක්.. එහ මුළුමනින්ම වරාය අධිකාරිය යටතේ පැවතිය යුතුයි..- වරාය රාජ්‍ය ඇමතිShiran Viraj2021-01-30 by Shiran Viraj2021-01-3001935 කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය දෙවියන් විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ත්‍යාගයක් බව වරාය රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර මහතා සඳහන් කරයි. ඒ අනුව එම පර්යන්තය වරාය... Read more
Local NewsNews ඉන්දියාවේ විරෝධතාකරුවන්ට සහායට යාපනයේත් විරෝධතා..Shiran Viraj2021-01-30 by Shiran Viraj2021-01-3002133 ඉන්දියාවේ ගොවීන් විසින් මේ දිනවල සිදු කරනු ලබන විරෝධතා අරගලයට සහය දැක්වීමක් වශයෙන් ඉන්දීය ගොවීන්ට සාධාරණයක් ලබා දෙන ලෙස ඉල්ලා යාපනය බස් නැවතුම්පල ඉදිරිපිටදී උද්ඝෝෂණයක්... Read more
NewsSportsSports News කුසල් මෙන්ඩිස් දක්ෂ ක්‍රීඩකයෙක්.. 25දී සංගාට-මහේලට වඩා ලකුණු ගහලා තියෙනවා.. බිංදු 03ක් ගැහුවට එලියට දාන්න බෑ…Shiran Viraj2021-01-30 by Shiran Viraj2021-01-3002292 ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු කුසල් මෙන්ඩිස් වයස අවුරුදු 25ක් ලකුණු 3000ක් සම්පූර්ණ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති අසන්ත ද මෙල්... Read more
NewsPolitical අගමැතිට සෙත්පතා අභයාරාමයේ පූජාවක්…Shiran Viraj2021-01-30 by Shiran Viraj2021-01-3001947 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කිරීමේ තෙසැත්තෑ ඥාණ පූජාව නාරාහේන්පිට අභයාරාම පුරාණ විහාරස්ථානයේදී 28 දින රාත්‍රියේ පැවැත්විණි. බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර... Read more
Local NewsNews දියුණුවීමට නම් මුළු ලංකාවම විකුණා දැමිය යුතුයි..- වරාය සභාපතිShiran Viraj2021-01-30 by Shiran Viraj2021-01-3001577 දියුණුවීමට නම් මුළු ලංකාවම විකුණා දැමිය යුතු බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති දයා රත්නායක මහතා සඳහන් කළ බව රාවය පුවත්පත වාර්තා කරයි. ශ්‍රී ලංකාවේ... Read more
Local NewsNews කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ කොවිඩ් ආසාදිතයින් 313ක් : ගොතටුවෙන් පමණක් 74ක්Shiran Viraj2021-01-30 by Shiran Viraj2021-01-3001172 ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 859 දෙනෙකු හඳුනා ගැනුණා. එලෙස වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී... Read more
NewsSportsSports News හඩ පටයක් නිසා කි‍්‍රකට් ලොක්කෙක් ඉල්ලා අස් වෙයිShiran Viraj2021-01-29 by Shiran Viraj2021-01-2901233 දකුණු අප්‍රිකානු ක්‍රිකට් අතුරු කමිටු සභාපති විශ්‍රාමික විනිසුරු සාර්ක් යකූබ් සිය තනතුරින් ඉල්ලා අස් වීමට තීරණය කර තිබෙනවා. ඒ, මාධ්‍යවේදියෙකු සමග ඔහු සිදු කළ දුරකතන... Read more