යාපන සරසවියේ කොටි ස්මාරක කඩා දැමීමේ වගකීම රජය බාරගනී.. හේතුව මෙන්න..
යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබූ යුද සැමරුම් ස්මාර් කය ඉවත් කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂණ් සභාවේ ජ්‍යේෂ්ඨ සභාපති මහාචාර් ය සම්පත් අමරතුංග මහතා විසින් මාධ්‍ය නිවේදනයක්...

