“ඔබතුමා ආරක්ෂා කරගැනීම පරම යුතුකමක්“ – අගමැතිතුමන්ට සෙත්පතා තෙසැත්තෑ ඥාණ පූජාවක්
ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කිරීමේ තෙසැත්තෑ ඥාණ පූජාව නාරාහේන්පිට අභයාරාම පුරාණ විහාරස්ථානයේදී ඊයේ (28) රාත්‍රියේ පැවැත්විණි. බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ...

