කෙරවලපිටිය අන්තර් හුවමාරුවේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය අද සිට වෙනස් වෙයි
පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය අන්තර් හුවමාරුවේ (KIC) මේ දක්වා පැවති ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය අද (22) දහවල් 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය...

