NewsPolitical පොහොට්ටු ලේකම් මහින්ද පසුපසින් මතුවෙයි..Shiran Viraj2021-06-16 by Shiran Viraj2021-06-1603190 චීන කොමියුනිස්ට් පක්ෂයෙත් අපේ වාමාංශික ව්‍යාපාරයේ සහය නිසා අපට නොබැඳි ජාතියක් හැටියට ස්වාධීනව ලෝකය ඉදිරියේ නැගී සිටීමට හැකි වූ බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා... Read more
Local NewsNews සංචරණ තවත් දීර්ඝ කිරිමට හේතු සොයයි..Shiran Viraj2021-06-15 by Shiran Viraj2021-06-1503846 දැනට ක්‍රියාත්මක සංචාර ම සීමා එළඹෙන සදුදා දිනෙන් පසු තවදුරටත් දීර්ඝ කරන්නේ දැයි තීරණය කරන්නේ පවතින තත්වය විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව බව කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය... Read more
Local NewsNews මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂතුමා ආචාර්ය එම්. ශිරාන් මහතාගේ තවත් සත්කාරයක්Shiran Viraj2021-06-15 by Shiran Viraj2021-06-1503319 – මානව හිමිකම් මාධ්‍ය ඒකකය... Read more
Local NewsNews සංචරණ කඩා විවාහ උත්සවයක්… මනාල යුවල ඇතුළු සියළු දෙනා අත්අඩංගුවට…Shiran Viraj2021-06-15 by Shiran Viraj2021-06-1503986 යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී නිරෝධායන නීති කඩකරමින් විවාහ උත්සවයක් සංවිධානය කරන ලද 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇතැයි යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය... Read more
Local NewsNews මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂතුමා හා ඉන්දියානු බැංකුවේ ආධාර ඇතුව ශ්‍රී විජයපාර, වැල්ලවත්ත පාරේ පිහිටි දුගී ජනයා වෙත වියළි ආහාර ලබා දීම – ආචාර්ය එම්. ශිරාන්Shiran Viraj2021-06-15 by Shiran Viraj2021-06-1503948 මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂකතුමා හා ඉන්දියානු බැංකුවේ ආධාර ඇතුව අඩු ආදායම්ලාභී පවුල් 200 ගණනකට කොවිඩ් වසංගතය හේතුවෙන් සංචරණ සීමා පැනවීම හේතුවෙන් ශ්‍රී... Read more
NewsPolitical ලේකම්ගේ මතය බැහැර කරමින් පොහොට්ටු මූලස්ථානයේ මාධ්‍ය හමුවක්.. ගම්මන්පිලට කණගාටුව පල කරයි…Shiran Viraj2021-06-15 by Shiran Viraj2021-06-1501935 ඉන්ධන මිල වැඩි කරන ලද්දේ එක් පුද්ගලයකුගෝ හෝ අමාත්‍යවරයෙකුගේ තනි කැමැත්තට නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි. එම මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී රාජ්‍ය... Read more
Local NewsNews ඩඩ්ලි සිරිසේන බැංකුවලින් කෝටි 850ක් ණය අරන්..Shiran Viraj2021-06-15 by Shiran Viraj2021-06-1501663 ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විසින් තම ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනක් මෙහි පල වෙයි. විශේෂයෙන්ම මේ දිනවල පෞද්ගලික හෙලිකොප්ටරයක් මිලට ගත් පොළොන්නරුවේ සහල් ව්‍යාපාරිකයෙකු... Read more
NewsPolitical රජයක් ලෙස අප රටට විහිළු සපයනවා..- චන්දිම වීරක්කොඩිShiran Viraj2021-06-14 by Shiran Viraj2021-06-1402226 ඛනිජ තෙල් විෂයභාර අමාත්‍යවරයාට ඉන්ධන මිල තීරණය කිරීමේ හැකියාවක් නැති බව හිටපු ඛනිජ තෙල් අමාත්‍යවරයෙකු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා... Read more
Local NewsNews තවත් සති දෙකක් රට වසා දමන්නැයි දන්වයි..Shiran Viraj2021-06-14 by Shiran Viraj2021-06-140918 අවම වශයෙන් තවත් සති දෙකක කාලයක් දැඩි සංචාරණ සීමා කියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලා සිටියි. දැනට ක්‍රියාත්මක සංචාරක සීමා කාලසීමාව තුළ... Read more
Local NewsNews ‘කොරෝනා පිස්සුව නවතා රට අරින්න’ භික්‍ෂූවක් පාර මැද වාඩි වී විරෝධතා… දැඩිව බැණ වදිති…Shiran Viraj2021-06-14 by Shiran Viraj2021-06-1401939 භික්‍ෂූන් වහන්සේ නමක් දඹුල්ල නගරයේ ආර්ථික මධ්‍යෂ්ථානය අසල ඒ-9 මාර්ගයේ මැද වාඩි වූ විරෝධතාවක නිරත විය. දිඹුලාගල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන මාතලේ ශාසනරතන නම් භික්ෂුන් වහන්සේ... Read more