NewsPolitical මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුට කොරෝනා.. දෙදෙනාම ඇස්ටසෙනිකා මාත‍්‍රා දෙකම ගත් අයයි…Shiran Viraj2021-08-06 by Shiran Viraj2021-08-0603058 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව කියා... Read more
NewsPolitical පාර්ලිමේන්තු පොකුර පිපේ.. මන්ත‍්‍රීවරුන් 03 කට කොරෝනා.. තවත් පිරිසක් පරීක්‍ෂණවලට..Shiran Viraj2021-08-06 by Shiran Viraj2021-08-0602080 ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා කොරෝනා ආසාදිත වී තිබේ. ඔහුට සිදු කරන පරික්‍ෂණවලදී මේ බව තහවුරු වී ඇත. අද... Read more
Local NewsNews එන පොට හොද නෑ.. ඩෙල්ටා දරුවන් අතර වේගයෙන් පැතිරෙනවා.. රෝහල් නෑ..- රිජ්වේ රෝහලෙන් රටට කියයි..Shiran Viraj2021-08-06 by Shiran Viraj2021-08-0602702 ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවේ දරුවන් අතර ශීඝ්‍රයෙන් පැතිරී යමින් තිබෙන බවත් පවතින තත්ත්වය අනුව ඉදිරියේදී දරුවන් ඇතුළත් කිරීමට රෝහලක් පවා සොයාගැනීමේ අපහසුවක් ඇතිවිය හැකි... Read more
NewsPolitical ජනාධිපතිගේ නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් කරයි..Shiran Viraj2021-08-06 by Shiran Viraj2021-08-0603950 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද දැඩි අන්තවාදි මතවාදවලින් මුදා ගැනීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශේෂ්ඨාධිකරණය ඊයේ (05)... Read more
Local NewsNews කොරෝනා දේහ ආදාහනයට සමූහ ආදාහනාගාර වහා හදන්නැයි කියයි..Shiran Viraj2021-08-06 by Shiran Viraj2021-08-0602411 මෙරට තුළ දිනකට මළසිරුරු 150-200ක් අතර ප්‍රමාණයක් ආදාහනය කළ හැකි ආදාහනාගාරයක් ඉදි කිරීමට කාලය පැමිණ ඇතැයි මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා සඳහන් කරයි. රජය විසින් කොරෝනා... Read more
Local NewsNews උප්පැන්න, විවාහ සහ මරණ සහතික Online…Shiran Viraj2021-08-06 by Shiran Viraj2021-08-0601993 උප්පැන්න, විවාහ සහ මරණ සහතික පිටපත් නිකුත් මාර්ගගත ක්‍රමයට පවත්වාගන යාම ආරම්බකර තිබේ .පවතින වසංගත තත්වය හමුවේ බාධාවකින් තොරව කාර්යක්ෂමව,කඩිනම්ව හා අඛණ්ඩව උප්පැන්න,විවාහ,මරණ සහතික පිටපත්... Read more
Local NewsNews Exclusive : කොළඹ ඩෙල්ටා ගිලගනී.. පැතිරීම 75%යි..Shiran Viraj2021-08-05 by Shiran Viraj2021-08-0504190 ජූලි මස අවසන් සතිය වන විට කොළඹ නගරයේ නගර සීමාවේ කොරෝනා ආසාදිතයන්ගෙන් 75%ක් ඩෙල්ටා ප‍්‍රබේදය ආසාදිත වූවන් බව හෙලිව ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම... Read more
Local NewsNews තවත් කොරෝනා මරණ 92ක්.. එය දිනක වැඩිම මරණ ගණනයි…Shiran Viraj2021-08-05 by Shiran Viraj2021-08-0502178 තවත් කොරෝනා මරණ 94 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 4,821 ක් දක්වා ඉහළ යයි. අද... Read more
BusinessBusiness NewsNews රජයේ සේවක පඩි ගෙවන්න වසරකට බිලියන 1200ක්… සෙසු සියල්ලටම ඉතිරි බිලියන 200යි..Shiran Viraj2021-08-05 by Shiran Viraj2021-08-0503179 ‘පළමුව වසංගතය පාලනය කර ජනතා ජිවිත අරක්‍ෂා කර දෙවනුව වෘත්තීය අයිතිවාසිකම් දිනාගමු’ යයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය. නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා... Read more
Local NewsNews මෙවර කොරෝනා හැදුනොත් මරණය නියතයි..Shiran Viraj2021-08-05 by Shiran Viraj2021-08-0502149 මෙවර පරිස්සම් නොවුණොත් මරණය නිසැකවම අත් වනු ඇති බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ද වන ඔහු මාධ්‍ය වෙත... Read more