Local NewsNews මහවැලි ගග පිටාර ගලයි….Shiran Viraj2021-08-12 by Shiran Viraj2021-08-1201273 මධ්‍යම කදුකරයට (12) දින උදැසන සිට ඇද හැලැණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට විම නිසා රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය .... Read more
Local NewsNews එන්නත්කරණය තවත් වේගවත් කරමින් යුද්ධ හමුදාව ජංගම එන්නත්කරණ වැඩපිළිවෙලක් අරඹයි..Shiran Viraj2021-08-12 by Shiran Viraj2021-08-1204275 අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මගපෙන්වීම මත ශ්‍රී... Read more
NewsPolitical සංචරණ සීමා ඉක්මවූ තීන්දුවක්..- අගමැතිShiran Viraj2021-08-12 by Shiran Viraj2021-08-1202898 මෙරටට බලපා තිබෙන කොරෝනා ව්‍යාප්තිය හමුවේ සංචරණ සීමාවන් ඉක්මවා ගිය තීන්දුවක් ගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත. මෙරට ප‍්‍රකට භික්‍ෂූන් වහන්සේ නමක්... Read more
NewsPolitical අධ්‍යාපන ඇමතිකම ප‍්‍රසන්නටද..Shiran Viraj2021-08-12 by Shiran Viraj2021-08-1202114 ගුරු විදුහල්පතිවරුන්ට ලැබිය යුතු ගෞරවය නිසියාකාරයෙන් ලබාදීම හා ඔවුන් වෙනුවෙන් යුතුකම් හා වගකීම ඉටු කිරීම රජයේ ස්ථාවරය බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. පේරාදෙණිය... Read more
Local NewsNews අද ආසාදිතයන් 3000 පනී…Shiran Viraj2021-08-12 by Shiran Viraj2021-08-1201126 අද දින තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 619 දෙනෙකු හදුනාගෙන තිබේ. ඔවුන් ද සමඟ අද දිනයේ හඳුනාගත් ආසාදිතයන් ගණන 3039 දක්වා ඉහළ යයි. ඒ සමගම මෙරට... Read more
Local NewsNews අදම ඇදරි නීතිය දමන්නැයි AMS කියයි..Shiran Viraj2021-08-11 by Shiran Viraj2021-08-1101323 පවතින කොරොනා ව්‍යසනකාරී තත්ත්වය පාලනය කර ගැනීම සඳහා අදම ඇඳිරි නීතිය පැනවිය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජික විශේෂඥ වෛද්‍ය ආර්.පී. ආරියසේන මහතා සඳහන් කරයි.... Read more
Local NewsNews IDH රෝහලේ OPD පෝලිමේදී දෙදෙනෙකු මරුට..Shiran Viraj2021-08-11 by Shiran Viraj2021-08-1103340 කොලඹ අයි ඩී එච් රෝහලට පැමිණි රෝගීන් දෙදෙනෙකුට ඔක්සිජන් මට්ටම අඩුවීම හේතුවෙන් රෝහලේ බාහිර රෝගී අංශයේ මියගොස් ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. සදුදා දිනය... Read more
BusinessBusiness NewsNews බදු ඉවත් කලාට මදි.. රුපියල් 200ක මිල වැඩි කිරීමකුත් අවශ්‍යයි..- කිරිපිටි ආනයනකරුවන්Shiran Viraj2021-08-11 by Shiran Viraj2021-08-1103919 රජය විසින් කිරිපිටි සඳහා ආනයන බදු ඉවත් කළ ද මෙරටට කිරිපිටි ආනයනය කිරීමට තවදුරටත් හැකියාවක් නැතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය කියා සිටී. ආනයන බදු ඉවත් කළද... Read more
Local NewsNews ධම්මික පැණිය බලපත‍්‍රය අහෝසි කරයි..Shiran Viraj2021-08-11 by Shiran Viraj2021-08-1101218 කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා මර්දනයට සඳහා හඳුන්වා දී තිබූ පැණිය සදහා වූ තාවකාලික බලපත්‍රය අහෝසි කර තිබේ. ආයුර්වේද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ එම... Read more
Local NewsNews ඇමෙරිකාවෙන් ලැබුණු MCC තෑග්ග කොල්ලකෑමට ලක්වුණා..- ඇමරිකා තානාපතිShiran Viraj2021-08-11 by Shiran Viraj2021-08-1102178 ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ එම්සීසී (මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්-MCC) වැඩසටහන ත්‍යාගයක් බවත් එම යහපත් සංවර්ධන වැඩසටහනින් ප්‍රයෝජන ලබා ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට තිබූ... Read more