NewsPolitical කොරෝනා පරදා ජනතාවගේ මරණ භය තුරන් කල යුතුයි.. ජනතාව බිය කරන ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි…Shiran Viraj2021-08-15 by Shiran Viraj2021-08-1503401 ජනතාවගේ ඉරණම තීරණය කළ යුත්තේ ජනතාව විසින් බවත් ජනතාවට උදව් කළ නොහැකි ආණ්ඩුවක් ඇත්නම් ඉල්ලා අස්විය යුතු බවත් රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.... Read more
Local NewsNews අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගන්න.. හෙට සිට ලොක්ඩවුන් වෙන්න සැරසෙන්න..Shiran Viraj2021-08-15 by Shiran Viraj2021-08-1502298 රට තුළ කොරෝනා වෛරසය පාලනයකින් තොරව වේගයෙන් පැතිරෙමින් ඇති බවත් තම ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ස්වයං සංචාරණ සීමා පැනවීමක් සිදු කරගන්නා ලෙස ශ්‍රී ලංකා... Read more
Local NewsNews කොරෝනා වලියක්.. PHI ලාට පහර දෙති..Shiran Viraj2021-08-15 by Shiran Viraj2021-08-150561 මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකුට පහර දුන්නේ යැයි පුද්ගලයන් දෙදෙනකු දික්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයකු පුද්ගලයෙකු මිය යාමෙන් පසු ආශ්‍රිතයන් නිරෝධායන... Read more
International NewsNews හයිටි ප‍්‍රබල භූමි කම්පාවක්.. 308ක් මිය යයි..Shiran Viraj2021-08-15 by Shiran Viraj2021-08-1502131 හයිටි රාජ්‍යයට ඇති වූ රික්ටර් පරිමාණ ඒකක 7.2 ක ප‍්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවකින් පුද්ගලයින් 304 දෙනෙකු පමණ මිය ගොස් ඇත. තවත් පුද්ගලයන් 1800ක් පමණ තුවාල ලබා... Read more
Uncategorized ඇදිරි නීති, ලොක්ඩවුන් නෑ.. තද සංචරණ සීමා පමණයි.. අද ගත් තීන්දු මෙන්න…Shiran Viraj2021-08-13 by Shiran Viraj2021-08-1304222 රට සම්පූර්ණ වසා දැමීමේ තීරණයක් රජය විසින් නොගත් බව රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා පවසයි. අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැවති කොරෝනා පැතිරීම වැළැක්වීමේ කාර්ය... Read more
BusinessBusiness NewsNews මහා කිරිපිටි වංචාවක්ද..? බදු සහන එන තෙක් කිලෝ මිලියන 4.2ක් වරායේ සගවලා.. ලෝක වෙලදපලේ කිරිපිටි මිලත් පහල ගිහින්…Shiran Viraj2021-08-13 by Shiran Viraj2021-08-1302166 ජාතික සංවිධාන එකමුතුව කැදවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි. අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ අමාත්‍්‍ය මණ්ඩලය... Read more
Local NewsNewsUncategorized රතන හිමි, රනිල් , බැසිල් මන්ත‍්‍රීධුර නීති විරෝධීයි.. ඔවුන් පාර්ලිමේන්තුවෙන් පන්නනවා..- නාගානන්ද උසාවි යයි..Shiran Viraj2021-08-13 by Shiran Viraj2021-08-1301661 අතුරලියේ රතන හිමි, රනිල් වික්‍රමසිංහ, බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු නියෝජනය කිරීම ව්‍යාවස්ථා විරෝධී බව නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි. තමන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඔවුන් පාර්ලිමේන්තුවෙන්... Read more
Local NewsNews නුවරඑලියේ මාර්ගවල සැරිසරන පෝනියන්ගෙන් නගර සභාව අදායම් උපදවා ගනී..Shiran Viraj2021-08-13 by Shiran Viraj2021-08-130552 නුවරඑලිය ග්‍රේගරි වැව ආශ්‍රිතව සහ නුවරඑලිය තුරග තරග පිටිය අසල සංචාරකයන් රැගෙන යාම සදහා ඇති කරනු ලබන පොනියන්ගෙන් නුවරඑලිය මහ නගර සභාව මේ දිනවල අමතර... Read more
Local NewsNews දිනක මරණ ගණන 1000 පනීවි.. දැන්ම රට වසා දමන්න.Shiran Viraj2021-08-13 by Shiran Viraj2021-08-1304148 කොරෝනා මරණ ප්‍රමාණය ඉලක්කම් තුනක සීමාවකින් නවතා ගැනීම නම් දැන්ම රට වසා දැමිය යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.... Read more
Local NewsNews කොරෝනා මෘතදේහ ආදාහනයට රටපුරා ආදාහනාගාර 240ක් සූදානම් කරයි.. ආදාහනය නොමිලේ.. පුච්චන්න ගෑස් නොමිලේ..Shiran Viraj2021-08-13 by Shiran Viraj2021-08-1302216 කොරෝනා ආසාදනයෙන් මිය යන පුද්ගලයාගේ මෘත දේහ ආදාහනයේ දී ඔවුන්ගේ පවුල්වලින් කිසිදු මුදලක් අය නොකිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ඒ සඳහා මුදල් අය... Read more