සීනි තොග සැගවූ වියත්මග ගජමිතුරන්ගේ ලාබය දෙගුණයි.. මෙහෙම ගොං වැඩ, අමු වංචා කරන වෙන රටක් කියන්න…
සීනි තොග සැඟවීම මගින් සීනි ආනයනය ජාවාරම්කරුවන් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් තිස් එකක අමතර ලාබයක් ලබා ගැනීමට හැකිවී ඇතැයි ජාතික සංවිධාන එකමුතුව සඳහන් කරයි. එහි...

