Local NewsNews ඩොලර් නෑ.. මහ බැංකුව රන් සංචිතත් විකුණලා..? ඩොලර් මිලියන 500 ණය ගෙවීමත් ගැටළුවක්…?Shiran Viraj2022-01-08 by Shiran Viraj2022-01-0802893 ශ්‍රී ලංකා මහා බැංකුව සතුව තිබූ රන් සංචිතවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් විකුණා දමා ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඩොලර්... Read more
Local NewsNews වැස්ස නෑ… ඉන්ධන නෑ.. රට පුරා විදුලි කප්පාදුවක්..Shiran Viraj2022-01-08 by Shiran Viraj2022-01-0803930 ජනවාරි මස අවසන් තුන් වෙනි සතිය පමණ වන විට රට පුරා වරින් වර විදුලි කප්පාදුවක් සිදු වුණු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. පවතින... Read more
NewsPolitical සල්ලි අච්චු ගසා සහන දීමෙන් උද්ධමනය නගිනවා.. බොරු සුරංගනා කතා නොකියා ආණ්ඩුව රටට ඇත්ත කිව යුතුයි..Shiran Viraj2022-01-08 by Shiran Viraj2022-01-0804324 මුදල් අච්චු ගසා සහන දෙන්න යාමෙන් ඇතිවන උද්ධමනය ගැන ආණ්ඩුව සිතා බැලිය යුතු බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. රජයේ ආදායම් වැඩි වෙන්නෙ නැතිනම්... Read more
NewsPolitical ශ‍්‍රි ලංකාව වේගයෙන් ආර්ජන්ටීනාව, සිම්බාබ්වේ, වෙනිසියුලාව දෙසට…Shiran Viraj2022-01-08 by Shiran Viraj2022-01-0803213 මුදල් අච්චු ගැසුවාට උද්ධමනය ඉහල නොයන බවට මහබැංකු අධිපතිවරයා පවසන්නේ ආර්ථික විද්‍යාවේ මූලිකම දැණුමවත් නොදන්නා අයෙකු ලෙසයැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ආර්ජන්ටීනාව,සිම්බාබ්වේ ,වෙනිසියුලාව... Read more
Local NewsNews අලුයම 5 සිට ගැස් එනතුරු පොලිම් වල….Shiran Viraj2022-01-08 by Shiran Viraj2022-01-0803822 නුවරඑලිය හාවාඑලිය ප්‍රදේශයේ ලිට්‍රෝ ගැස් පාරිභෝගිකයන් අලුයම 5 සිට ගැස් තොග ලැබෙනතුරු ගැස් එජන්ත අලෙවි නියෝජිත වෙලදසැල් ඉදිරිපිට රැදි සිටින අයුරු දක්නට ලැබින. ගැස් පාරිභෝගිකයන්... Read more
Local NewsNews රාජිත මිය ගියේ යයි සමාජ ජාල වාර්තා..Shiran Viraj2022-01-08 by Shiran Viraj2022-01-0802205 හිටපු සෞඛ්‍ය අමාත්‍ය සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අභාවප්‍රාප්ත වූ බවට හැගෙවන වාර්තා සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළවී ඇත. කොරෝනා වෛරසය ආසාදනය... Read more
BusinessBusiness NewsNews සහල් මිල ඉහලට.. නාඩු 165යි.. සුදු කැකුළු 140යි.. තැන තැන සහල් හිගයක්…Shiran Viraj2022-01-06 by Shiran Viraj2022-01-0606344 රටපුරා බොහෝ ප්‍රදේශවල නාඩු, සුදු කැකුළු හා රතු කැකුළු සහල් වල මිල ගණන් ඉහළ ගොස් තිබේ. පසුගිය සතියට වඩා මේ සතිය වන විට කිලෝවක් රුපියල්... Read more
Local NewsNews ඩොලර් නෑ.. ගවයන්ද බඩගින්නේ.. කිරි නිෂ්පාදනයද පහල බසී…Shiran Viraj2022-01-06 by Shiran Viraj2022-01-0605247 සත්ව ආහාර සඳහා බඩ ඉරිඟු ආනයනය කිරීම අවශ්‍ය ඩොලර් හිගතාවය හේතුවෙන් ගවයන්ට ප්‍රමාණවත් ආහාර ලබාදීම ගැටළුකාරී වී තිබේ. මේ තත්ත්වය මත ගවයන්ට බඩඉරිගු වෙනුවට බඩඉරිඟු... Read more
Local NewsNews රෙජිනෝල්ඩ් කුරේ රූපවාහිනියේ් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි…Shiran Viraj2022-01-06 by Shiran Viraj2022-01-0603234 රෙජිනෝල්ඩ් කුරේ මහතා ජාතික රූපවාහිනියේ් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද දිනයේ බාරදී ඇති බවද වාර්තා වේ. තමන් ධුරයෙන් ඉල්ලා අස්වන... Read more
Local NewsNews ප‍්‍රදේශ රැසක විදුලිය බිද වැටේ…Shiran Viraj2022-01-06 by Shiran Viraj2022-01-0604188 ප‍්‍රදේශ රැසක හදිසි විදුලි බිද වැටීමක් සිදුව ඇත. විදුලි බල මණ්ඩලය පවසන්නේ කැලණිතිස්ස විදුලිබලාගාරයේ දෝෂයක් හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබෙන බවයි. එය ඉතා ඉක්මනින් යථා... Read more