BusinessBusiness NewsNews ඩොලර් නෑ.. ඇපල්, දොඩම්, මිදි, චොකලට් ආනයන නවතයි..Shiran Viraj2021-11-25 by Shiran Viraj2021-11-2507200 ඇපල් දොඩම් චොකලට් පැස්ටා වෙනි අත්‍යවශ්‍ය නොවන ආහාර ද්‍රව්‍ය ආනයනය අත්හිටුවීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇත. මේ වන විට ශ්‍රී ලංකාවට බලපා ඇති විදේශ... Read more
Local NewsNews අපිට ඕනේ හිරේ යන එක නවත්තන්නයි…Shiran Viraj2021-11-25 by Shiran Viraj2021-11-2503527 ”මහත්මා ගාන්ධි කියල තියනවා පාසැලක් ඇරියොත් හිර ගෙවල් 10 ක් වහන්න පුළුවන් කියලා. අපිට ඕනේ මිනිස්සු හිරේ යන එක නවත්තන්නයි. ඒ සඳහා තමයි ගුණ ගරුක... Read more
Local NewsNews ගෑස් සිලින්ඩර පුපුරන්නේ සංයුතිය වෙනස් කිරීමෙන්..- රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවShiran Viraj2021-11-25 by Shiran Viraj2021-11-2506925 මෑත කාලයේදී ස්ථාන කිහිපයක ගෘහස්ථ ගෑස් සිලින්ඩර පුපුරා යාමට හේතුව ඒවායේ සංයුතිය වෙනස් කිරීම බව රජයේ රස පරීක්ෂක දෙපාරතමේන්තුව විසින් තහවුරු කර ඇත. අද ඩේලි... Read more
Local NewsNews ඊයේ විවෘත කල ‘කල්‍යාණි රන් පිවිසුම’ අද යලි වසා දමයි..Shiran Viraj2021-11-25 by Shiran Viraj2021-11-2504232 ඊයේ දිනයේ විවෘත කරන ලද නව කැළණි පාලම අද පෙරවරුවේ සිට යළි වසා දමා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ‘කල්‍යාණි රන් පිවිසුම’... Read more
NewsPolitical ජනවාරියේ IMF ඉදිරියේ දණ ගහන්න වෙනවා.. රට ඉතාම භයානක තත්වයක…Shiran Viraj2021-11-24 by Shiran Viraj2021-11-2405781 රටේ උණුසුම් දේශපාලන කාරණා සම්බන්ධයෙන් බලශක්ති ඇමැති, පිවිතුරු හෙළ උරුමය නායක උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා සමග කළ සාකච්ඡාවකි. ප්‍රශ්නය:- සපුගස්කන්දත් වැහුවා. මොකක්ද මේ රටේ වෙන්නේ?... Read more
BusinessBusiness NewsNews රටේ ඩොලර් නෑ.. බඩු ගේන්න විදිහක් නෑ.. බඩු මිල වේගයෙන් ඉහළ යාම නවත්තන්න බෑ..Shiran Viraj2021-11-24 by Shiran Viraj2021-11-2404910 ලබන වසර තුරුද අපට ලෝක අර්බුදයට මුහුණ පාන්න සිදු වනු ඇති බවත් භාණ්ඩ මිල වේගයෙන් ගෙන යාම නවත්තන්න හැකියාවක් නැති බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න අනතුර... Read more
Local NewsNews අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැළණි ‘කල්‍යාණි රන් පිවිසුම’ නමින් විවෘත කෙරේ..Shiran Viraj2021-11-24 by Shiran Viraj2021-11-2406820 ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැළණි පාලම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව 24 වන දින සන්ධ්‍යාවේ දී ජනාධිපති අතිගරු ගෝඨාභය... Read more
Local NewsNews මහරගම නගරාධිපතිගේ පියා අත්අඩංගුවට… හොරෙන් විදුලිය අරන් මාට්ටුයි..Shiran Viraj2021-11-24 by Shiran Viraj2021-11-2404276 මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් මහතාගේ පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගේ නිවසට ති විරෝධී ලෙස විදුලි බලය ලබා ගත්තේ යැයි චෝදනාවක් මත... Read more
BusinessBusiness NewsNews ක‍්‍රිප්ටොකරන්සි යෝජනාවට කැබිනට් අනුමැතිය.. නීති හදන්න කමිටුවක් පත් කරයි..Shiran Viraj2021-11-24 by Shiran Viraj2021-11-2406205 ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටොකරන්සි සම්බන්ධයෙන් පත්කරන ලද කමිටුවේ අතුරු වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ඒ ආශ්‍රිත සමාගම් වෙත ආයෝජන ආකර්ෂණය... Read more
NewsPolitical රට පුරා උද්ඝෝෂණ 300ක් පවත්වා ආණ්ඩුව එලවා දමනවා..- සජිත්Shiran Viraj2021-11-23 by Shiran Viraj2021-11-2305877 කොළඹ වටලා පැවැත්වූ උද්ඝෝෂණයෙන් දින පහකින් පසු ආණ්ඩුව රසායනික පොහොර තහනම රිවස් කර ඇති බවත් එවන් උද්ඝෝෂණ 300ක් පවත්වා ආණ්ඩුව සහමුලින්ම රිවස් කරවන බවත් සමගි... Read more