Local NewsNews ඉන්ධන, ඖෂධ ගන්න සල්ලි නෑ.. ණයක් දෙන්න..- ලංකාව ඉන්දියාවෙන් ඉල්ලයි..Shiran Viraj2022-01-16 by Shiran Viraj2022-01-1601443 ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන එක හමාරක ණය මුදලක් ඉල්ලා තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ණය මුදල ඉන්ධන, ඖෂධ සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ... Read more
Local NewsNews අනවශ්‍ය ගමන් යන්න එපා.. ඉන්ධන හිගයි..Shiran Viraj2022-01-14 by Shiran Viraj2022-01-1402417 ශ්‍රී ලංකාව තෙල් නිෂ්පාදනය නොකරන රටක් නිසා අනවශ්‍ය ගමන්බිමන් වලින් වැළකීමට කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි. අනවශ්‍ය ගමන් බිමන්... Read more
NewsPolitical ජනාධිපතියි මාවයි පොහොර යුද පිටිය මැද දමලා අනෙක් ඔක්කොම පැනලා ගියා…Shiran Viraj2022-01-14 by Shiran Viraj2022-01-1403211 පොහොර යුද පිටිය මැදට ගිහින් හැරිලා බලද්දි තමන් සහ ජනාධිපතිතුමා දමා අනෙක් සියලු දෙනා පැනගොස් තිබූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. දිනපතා... Read more
Local NewsNews තරු හෝටලයක කොරෝනා පොකුරක්.. සංචාරකයන්ටත් කොරෝනා…Shiran Viraj2022-01-14 by Shiran Viraj2022-01-1402222 බෙන්තොට ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක සංචාරයට පැමිණි විදෙස් සංචාරකයන් තුනක් ඇතුළු සේවකයන් විසි පස්දෙනෙකු කොරෝනා ආසාදිතයන් බව හඳුනා හඳුනාගෙන ඇතැයි බෙන්තොට ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී... Read more
Local NewsNews විදේශිකයෙකු වෙලදසැලකින් සුවල විලවුන් සොරකම් කරයි..Shiran Viraj2022-01-14 by Shiran Viraj2022-01-1401253 හැටන් නගරයේ නිමි ඇදුම් වෙලදසැලකට පැමිණි ඉන්දියානු ජාතිකයෙකු එම වෙලදසැලෙන් රු දස දහසක මුදලක් වංචා සහගත ලෙස ලබාගෙන ඇති බව එම වෙලදසැලේ සවි කර ඇති... Read more
Local NewsNews රාජපක්ෂ පවුලේ කිසිවෙකුට උගත්කමක් නෑ… රටේ උගතුන් බිහිවෙනවට ඔවුන් කැමති නෑ…Shiran Viraj2022-01-13 by Shiran Viraj2022-01-1303216 පවතින කොවිඩ් වසංගත තත්වය යටතේ උවද රට තුල අනෙකුත් අංශ යථා තාවයට පත්වන අවස්ථාවක විශ්ව විද්‍යාල අධ්‍යන කටයුතු ආරම්භ නොකිරීමට විරෝධය දක්වමින් අද දින 43... Read more
Local NewsNews ප‍්‍රදේශ රැසක විදුලිය බිද වැටේ.. බලාගාරවලට ඉන්ධන නෑ..Shiran Viraj2022-01-13 by Shiran Viraj2022-01-1301283 රට පුරා ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම බිඳවැටීමක් සිදුව ඇත. තාප විදුලි බලාගාර සඳහා ඉන්ධන හිගය හේතුවෙන් මේ ආකාරයේ විදුලිය බිඳවැටීම් වැළැක්විය නොහැකි බව ලංවිම ප‍්‍රකාශකයෙකු... Read more
Local NewsNews පොල් තෙල් බෝතලය 800ට.. පොල් ගෙඩිය 130ට..Shiran Viraj2022-01-13 by Shiran Viraj2022-01-1304769 පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනය පොල් හා පොල් තෙල් මිල ඉහළයාමේ අවධානමක්. වාර්ෂික පොල් අස්වැන්න පොල්... Read more
Local NewsNews පැය දෙකහමාරක විදුලි කප්පාදුවක්…Shiran Viraj2022-01-13 by Shiran Viraj2022-01-1303202 කැලණිතිස්ස තාප විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු අද (13) පස්වරුවේ සිට නතර කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත. විදුලිය නිපදවීමට ඉන්ධන නොලැබීම හේතුවෙන්... Read more
Local NewsNews ලිත්‍රො ගෑස් නව සභාපති පැයෙන් ඉවත් කරයි.. හිටපු සභාපති යලි සභාපති කරයි..Shiran Viraj2022-01-13 by Shiran Viraj2022-01-1303313 ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා අද පෙරවරුවේ එම ධුරයෙන් ඉවත් කර පැයකට පමණ පසුව නැවත පත් කරනු ලැබීය. තෙශාර ජයසිංහ මහතා ලිට්ට්‍රෝ සමාගමේ... Read more