Local NewsNews රොෂාන් රණසිංහට එංගලන්තයේදී කොරෝනා… එරට ප‍්‍රමුඛ ප‍්‍රභේදය ඔමික්‍රෝන්…Shiran Viraj2022-01-05 by Shiran Viraj2022-01-0502425 රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඒ මහතා එංගලන්තයේ සංචාරයක යෙදී සිටියදී මෙසේ වෛරසය ආසාදනය වී ඇත. එංගලන්තයේ මේ වන විට... Read more
Local NewsNews ඊශ‍්‍රායලයට ලොකුම තර්ජනය ලංකාවෙන්..- ඊශ‍්‍රායල හමුදා ප‍්‍රධානී කියලා…Shiran Viraj2022-01-05 by Shiran Viraj2022-01-0505804 අද වන විට පාසල් විවෘත කිරීමට හැකි තත්ත්වයක් නිර්මාණය වූයේ ජනාධිපතිතුමන් ප්‍රමුඛ වත්මන් රජය වැක්සීන්කරණයට ලබාදුන් ඉතා බලවත් ප්‍රමුඛතාව සහ මහජනයා සමඟ බද්ධ වූ, ප්‍රජා... Read more
Local NewsNews මුදල් නෑ.. ශ‍්‍රී ලංකාව බංකොලොත් ආසන්නයේ..- The guardian ලොවටම කියයි…Shiran Viraj2022-01-05 by Shiran Viraj2022-01-0505404 2022 වසරේදී ශ්‍රී ලංකාව බංකොලොත් වීමේ අවදානමක් මතුව ඇති බව බ්‍රිතාන්‍යය පලවන ‘ද ගාර්ඩියන්’ පුවත්පත වාර්තාකරයි. විදේශ සංචිත සිඳී යාම, උද්ධමනය වාර්තාගත ලෙස ඉහළ යාම... Read more
BusinessBusiness NewsNews වරාය නගරයේ ක‍්‍රිප්ටොකරන්සි භාවිතයට අවසර….Shiran Viraj2021-12-08 by Shiran Viraj2021-12-0803532 ඩිජිටල් මුදල් හෙවත් ක්‍රිප්ටො කරන්සි කොළඹ වරාය නගරය තුල භාවිතයට අවසර ලබාදීමට තීරණය කර තිබේ. කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප පාලක කොමිෂන් සභාවේ සභාපති... Read more
Local NewsNews රට පුරා ලිත්‍රො ගෑස් සිලින්ඩර ආපසු කැදවයි..Shiran Viraj2021-12-08 by Shiran Viraj2021-12-0804287 දෙසැම්බර් 4 වැනිදාට කලින් බෙදාහරින ලද සියලුම ලිට්රෝ ගෑස් සිලින්ඩර ආපසු කැඳවන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරිය ලිත්‍රො ගෑස් සමාගමට දැනුම් දී තිබේ. ඒ අනුව දෙසැම්බර් 04... Read more
International NewsNews වෙදලසැලකදී කාන්තාවන් සිවු දෙනෙකු නිරුවත් කර පහර දෙති…Shiran Viraj2021-12-08 by Shiran Viraj2021-12-080675 ෆයිසලාබාද්හි වෙළඳ සැලක් තුළ දී කාන්තාවන් සිව් දෙනකුට නිරුවත් කොට පහර දීමේ වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරු වෙමින් ඇත. පොලීසිය සඳහන් කරන්නේ වතුර බෝතලයක් ඉල්ලමින් වෙළඳසැලකට... Read more
Local NewsNews පාරේ බුලත් කෙල ගසන අයට අද සිට නීතිය දැඩිව..Shiran Viraj2021-12-08 by Shiran Viraj2021-12-0802400 මහාමාර්ග වල තැනින් තැන බුලත් කෙළ ගසන පුද්ගලයන්ට විරුද්ධව අද සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට පොලිසියට දැනුම් දී ඇත. පොලිස් ආරක්ෂණ සහ ජනාධිපති... Read more
BusinessBusiness NewsNews ගෑස් සංයුතිය වෙනස් කිරීමෙන් කෝටි 30ක අයුතු ලාබයක්…Shiran Viraj2021-12-07 by Shiran Viraj2021-12-0703853 ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්තියත් සමග බලශක්ති ස්වෛරීත්වයත්, බලශක්ති සුරක්ෂිතභාවයත් දිනෙන් දින රටට අහිමිවෙමින් යන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ගෑස්... Read more
NewsPolitical විපක්‍ෂ පිරිසක් සභා ගැබේදී කතානායකට පහර දීමේ උත්සාහයක්..Shiran Viraj2021-12-07 by Shiran Viraj2021-12-0702168 කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පහර දීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පැමිණි බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඒ... Read more
Local NewsNews ලේ නෑකම සුදුසුකමක් නොවේ… ‘නිදි වගේ’ සිටීමෙන් පසු දිලිත් ජයවීර..Shiran Viraj2021-12-07 by Shiran Viraj2021-12-0701202 ලේ නෑකම සුදුසුකමක් නොවන බවත් දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ තම සමාජ ජාල ගිණුමේ සටහනක්... Read more