Local NewsNews තරු හෝටලයක කොරෝනා පොකුරක්.. සංචාරකයන්ටත් කොරෝනා…Shiran Viraj2022-01-14 by Shiran Viraj2022-01-1402210 බෙන්තොට ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක සංචාරයට පැමිණි විදෙස් සංචාරකයන් තුනක් ඇතුළු සේවකයන් විසි පස්දෙනෙකු කොරෝනා ආසාදිතයන් බව හඳුනා හඳුනාගෙන ඇතැයි බෙන්තොට ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී... Read more
Local NewsNews විදේශිකයෙකු වෙලදසැලකින් සුවල විලවුන් සොරකම් කරයි..Shiran Viraj2022-01-14 by Shiran Viraj2022-01-1401243 හැටන් නගරයේ නිමි ඇදුම් වෙලදසැලකට පැමිණි ඉන්දියානු ජාතිකයෙකු එම වෙලදසැලෙන් රු දස දහසක මුදලක් වංචා සහගත ලෙස ලබාගෙන ඇති බව එම වෙලදසැලේ සවි කර ඇති... Read more
Local NewsNews රාජපක්ෂ පවුලේ කිසිවෙකුට උගත්කමක් නෑ… රටේ උගතුන් බිහිවෙනවට ඔවුන් කැමති නෑ…Shiran Viraj2022-01-13 by Shiran Viraj2022-01-1303202 පවතින කොවිඩ් වසංගත තත්වය යටතේ උවද රට තුල අනෙකුත් අංශ යථා තාවයට පත්වන අවස්ථාවක විශ්ව විද්‍යාල අධ්‍යන කටයුතු ආරම්භ නොකිරීමට විරෝධය දක්වමින් අද දින 43... Read more
Local NewsNews ප‍්‍රදේශ රැසක විදුලිය බිද වැටේ.. බලාගාරවලට ඉන්ධන නෑ..Shiran Viraj2022-01-13 by Shiran Viraj2022-01-1301266 රට පුරා ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම බිඳවැටීමක් සිදුව ඇත. තාප විදුලි බලාගාර සඳහා ඉන්ධන හිගය හේතුවෙන් මේ ආකාරයේ විදුලිය බිඳවැටීම් වැළැක්විය නොහැකි බව ලංවිම ප‍්‍රකාශකයෙකු... Read more
Local NewsNews පොල් තෙල් බෝතලය 800ට.. පොල් ගෙඩිය 130ට..Shiran Viraj2022-01-13 by Shiran Viraj2022-01-1304751 පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනය පොල් හා පොල් තෙල් මිල ඉහළයාමේ අවධානමක්. වාර්ෂික පොල් අස්වැන්න පොල්... Read more
Local NewsNews පැය දෙකහමාරක විදුලි කප්පාදුවක්…Shiran Viraj2022-01-13 by Shiran Viraj2022-01-1303191 කැලණිතිස්ස තාප විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු අද (13) පස්වරුවේ සිට නතර කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත. විදුලිය නිපදවීමට ඉන්ධන නොලැබීම හේතුවෙන්... Read more
Local NewsNews ලිත්‍රො ගෑස් නව සභාපති පැයෙන් ඉවත් කරයි.. හිටපු සභාපති යලි සභාපති කරයි..Shiran Viraj2022-01-13 by Shiran Viraj2022-01-1303301 ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා අද පෙරවරුවේ එම ධුරයෙන් ඉවත් කර පැයකට පමණ පසුව නැවත පත් කරනු ලැබීය. තෙශාර ජයසිංහ මහතා ලිට්ට්‍රෝ සමාගමේ... Read more
NewsPolitical ජාත්‍යන්තර ණය වාරික ගෙවීම කල් දමා ජනතාව කන්න බොන්න ගෙන ආ යුතුයි..Shiran Viraj2022-01-12 by Shiran Viraj2022-01-1206848 ආණ්ඩුව ජාත්‍යන්තර ණය ගෙවීමට පෙර රටේ ජනතාව ජීවත්කරවීඹ උදෙසා කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උතුරු පලාත් සංචාරයක නිරත වෙමින් ජනරැලියකදී... Read more
Local NewsNews කාබනික පොහොරෙන් අස්වැන්න සරුවේ.. ගොයම් ගස් ගොවියාටත් වඩා උස යයි.. කරල් පිරේ..Shiran Viraj2022-01-12 by Shiran Viraj2022-01-1204723 කාබනික වගාව සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තියට අනුව දේශීය පැරණි වී වර්ග කාබනික පොහොර පමණක් යොදා වගා කරන ගොවි බිමක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වී තිබේ.... Read more
BusinessBusiness NewsNews වාහන ආනයනයට අවසර දෙන්න සූදානම්..- මහ බැංකු අධිපතිShiran Viraj2022-01-12 by Shiran Viraj2022-01-1205512 විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් උපයන සංචාරක කර්මාන්තය වැනි ක්‍ෂෙත‍්‍රයන් නැවත වර්ධනයත් සමඟ ඉදිරි මාස කිහිපයේ රථවාහන ආනයනයට යලි අවසර ලබා දිය හැකි වනු ඇති බව... Read more