Local NewsNews කොරෝනා වැඩිවුනොත් ලංකාව යලි රතු කලාපයට… සංචාරකයන් නැවති ඩොලර්ද නවතී…Shiran Viraj2022-01-28 by Shiran Viraj2022-01-2806227 ගම්පහ දිස්ත්‍රික්කයේ විවාහ මංගල උත්සව සහ සංගීත සංදර්ශන වලට සහභාගී විමේ දි කොවිඩ් පූර්ණ එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටුව තීරණය කල බව... Read more
Local NewsNews පානදුර සුමංගල විදුහල්පති අත්අඩංගුවේ..Shiran Viraj2022-01-28 by Shiran Viraj2022-01-2804322 පානදුර සුමංගල විදුහලේ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. පලමු ශ්‍රේණියට දරුවෙකු ඇතුලත් කිරීමට රුපියල් එක්ලක්ෂ පනස් දහසක් අල්ලස් ලෙස ලබාගැනීමට යාමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.... Read more
NewsPolitical අගමැති මහින්ද සියළු උත්සව අවස්ථාවන්ට සහභාගී වීම අතහරී…Shiran Viraj2022-01-28 by Shiran Viraj2022-01-2805495 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කෙටි කාලයක් සඳහා සියලුම උත්සව වලින් ඉවත් වීමට සිදුවී තිබේ. ඒ මහතාට ලබා දී ඇති වෛද්‍ය උපදෙස් මත මෙම තීරණය ගෙන... Read more
Local NewsNews රතන හිමි දේශපාලනයෙන් සමුගනී.. බණ භාවනා කරන්න යයි..Shiran Viraj2022-01-27 by Shiran Viraj2022-01-2704299 තමන් යළිත් දේශපාලනයේ නොයෙදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති. ඒ අනුව තමන් මැතිවරණයට ඉදිරිපත් නොවී බණ භාවනාවල යෙදෙමින් කටයුතු කරන බවද... Read more
Local NewsNews 1950 සිට සියළු ආණ්ඩු අච්චු ගැසූ මුදල් මෙන් 20 ගුණයක් වත්මන් ආණ්ඩුව අච්චු ගහලා..Shiran Viraj2022-01-27 by Shiran Viraj2022-01-2706622 වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව මේ දක්වා රු. කෝටි 149,905 ක මුදලක් අච්චු ගැසීම නිසා එදිනෙදා ජීවිතයට බලපාන සියළුම භාණ්ඩ මිල ඇදහිය නොහැකි අන්දමින්... Read more
Local NewsNews රටට ඉතාම බරපතලයි.. තවත් නොසගවා ජනතාව ඇත්ත කියන්න..- සෙසු පක්‍ෂ තීරණාත්මකව ජනපතිට දැනුම් දේ…Shiran Viraj2022-01-27 by Shiran Viraj2022-01-2703516 රට මුහුණ දී තිබෙන බරපතළ අර්බුදවලින් ගොඩ ගැනීම සඳහා වන යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් තීරණය කර ඇත. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල... Read more
Local NewsNews දීර්ඝව විදුලිය කැපුවොත් ජලයත් නෑ..- ජල සම්පාදන අමාත්‍යංශ ලේකම්Shiran Viraj2022-01-27 by Shiran Viraj2022-01-2701166 පවතින විදුලි අර්බුදය හේතුවෙන් පැය දෙක තුනක කාලයක් දෛනික විදුලි කප්පාදුවක් සිදු වුවොත් ජලය බෙදා හරිමින් ගැටළුවක් ඇති නොවන බව ජල සම්පාදන අමාත්‍යාංශ ලේකම් ප්‍රියත්... Read more
NewsPolitical සභා දෙකක බලය පෙරලේ.. ශ‍්‍රීලනිපයත් පොහොට්ටුවට විරුද්දව තරග කරයි..Shiran Viraj2022-01-27 by Shiran Viraj2022-01-2704918 2018 වසරේ පැවැති ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය බලය පිහිටවූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන සහ කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභා දෙකේ බලය අද ශ්‍රී ලංකා පොදු... Read more
Local NewsNews කොරෝනා මැද රටපුරා ප‍්‍රධාන ව්‍යාපෘති 300ක් නිම කලා…Shiran Viraj2022-01-26 by Shiran Viraj2022-01-260180 ‘පසුගිය වසර දෙක තුළ නාගරික මහල් නිවාස ඉදිකිරීමේ විශාල ප‍්‍රගතියක් අප පෙන්වා තිබෙනවා’ යයි නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය... Read more
Local NewsNews චීන කාබනික පොහොර සමාගම ශ‍්‍රී ලංකාව ගැන එක්සත් ජාතීන්ට පැමිණිලි කරයි..Shiran Viraj2022-01-26 by Shiran Viraj2022-01-2604666 ශ‍්‍රී ලංකාවේ ඇණැවුමක් මත කාබනික පොහොර තොගයක් ආනයනය කිරීමෙන් පසු ඇති වූ අර්බුදකාරී තත්ත්වය පිළිබඳව චීනයේ සීවින් බයෝටෙක් සමාගම එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට... Read more