Local NewsNews පොරොන්දු ඉටු කිරීමේදී අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය වැදගත් නෑ…..Shiran Viraj2022-02-12 by Shiran Viraj2022-02-1204652 ජනතාවට දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත්කිරීමේ දී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය හෝ වැදගත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. කොවිඩ් වසංගතය පාලනයට අවශ්‍ය... Read more
Local NewsNews සෞඛ්‍ය වැඩ වර්ජනයෙන් හෙද සංගමය ඉවත් වේ…Shiran Viraj2022-02-12 by Shiran Viraj2022-02-1205170 දැනට ක්‍රියාත්මක කර තිබෙන සෞඛ්‍ය වෘත්තිකයන් ගේ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට රජයේ හෙද නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබේ. එම වැඩ වර්ජනය අත්හිටුවන ලෙසට අධිකරණ නියෝගයක්... Read more
Local NewsNews ප‍්‍රසිද්ධියේ සමාව ගන්න සූදානම් බව රන්ජන් කියයි… ඕස්ට්‍රේලියාවේ පදිංචියටත් සූදානමින්…Shiran Viraj2022-02-12 by Shiran Viraj2022-02-1207060 බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් විඳිමින් සිට නම් රංජන් රාමනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපති සමාව යටතේ නිදහස් නොවීම ගැන බරපතළ කනස්සල්ලකින් සිටින බව වාර්තා වෙයි.... Read more
Local NewsNews පාස්කු විමර්ශන ලොක්කා රටින් පනී.. ඔත්තුකරුවන් දෙදෙනකු ලවා බොරු කියවලා….Shiran Viraj2022-02-12 by Shiran Viraj2022-02-1208028 පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ විමර්ශන අංශයේ සිටි ප්‍රධාන විමර්ශන නිලධාරියා රටින් පලාගොස් ඇතැයි පොලිස් මූලස්ථානය අනාවරණය කරගෙන ඇත. මෑතකදී... Read more
Local NewsNews තිරිගු පිටි හිගයත්.. සමාගම් බෙදන ප්‍රමාණය 35% කින් පහල දමයි..Shiran Viraj2022-02-11 by Shiran Viraj2022-02-1107973 මෙරට පිහිටි ප්‍රධාන තිරිගු පිටි සමාගම් විසින් තමන්ගේ ඉල්ලුමට සරිලන තිරිගු පිටි තොග නිකුත් නොකිරිම නිසා තම ව්‍යාපාර කටයුතු වලට බාධා පැමිණ ඇති බව හැටන්... Read more
Local NewsNews සල්ලි ගහන මැෂින් ගමක් ගානේ බෙදුවනම් හරි.. මොල හතයි කිවුවට මොල බාගයක්වත් නෑ…Shiran Viraj2022-02-11 by Shiran Viraj2022-02-1103851 විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාව අමතමින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පහත අදහස් දක්වන ලදී. ජනාධිපතිතුමයි, අගමැතිතුමයි, ගෝලයෝ රොත්තක් දාගෙන පුරසාරම්... Read more
Local NewsNews මරුවා අතින් ගෙන මගී බෝට්ටු ගමනේ…Shiran Viraj2022-02-11 by Shiran Viraj2022-02-1104884 යාපනය කරෙයිනගර් සහ කයිට්ස් දූපත අතර වූ මුහුදු සීමාවේ පොදු මගී ප්‍රවාහන බොට්ටු සේවය අකර්මන්‍ය වීම හේතුවෙන් දින රජයේ සේවකයින් ඇතුලු මගී ජනතාවට ප්‍රවාහන පහසුකම්... Read more
Local NewsNews ඉදිරි මාස තුනක් විදුලි කප්පාදුවක් අවශ්‍ය බව ලංවිම දැනුම් දේ…Shiran Viraj2022-02-11 by Shiran Viraj2022-02-1104274 ඉදිරි මාස තුනක කාලයේ විදුලිය කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය බව විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇත. ඒ සදහා අනුමැතිය දෙන්නැයි මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා ඇත.... Read more
Local NewsNews මහජනතාව වෙනුවෙන් සෑදූ ජිම් එක ඇමතිවරයෙකු වෙනුවෙන් පැයක් වසා දමයි..Shiran Viraj2022-02-11 by Shiran Viraj2022-02-1105832 මහජනතාව වෙනුවෙන් ඉදිකරන ලද ව්‍යායාම මධ්‍යස්ථානයක් ප්‍රබල අමාත්‍යවරයකු වෙනුවෙන් දිනපතා පැයක කාලයක් වසා තැබීමට තීරණය කර තිබේ. නාගරික වැසියන්ට ව්‍යායාම සිදු කිරීම සඳහා ස්ථානයක් ලබා... Read more
Local NewsNews විදුලි ගාස්තු විශාල වැඩි කිරීමක්..Shiran Viraj2022-02-10 by Shiran Viraj2022-02-1005956 විශාල ප්‍රමාණයකින් විදුලි බිල ඉහළ දැමීමට රජය කටයුතු කරමින් සිටින බව ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. එහි කැදවුම්කරු රන්ජන් ජයලාල් මහතා සඳහන්... Read more