NewsPolitical නාමල් රාජපක්‍ෂ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වේ..Shiran Viraj2022-04-03 by Shiran Viraj2022-04-0302189 අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. මීට ටික වේලාවකට පෙර ආරම්භ වූ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඔහු මෙම තීරණය ගෙන තිබේ.... Read more
Local NewsNews ආණ්ඩුවට 113 නැති කරමින් විශ්වාස භංගයක්.. අන්තර්වාර රජයක්.. මහ මැතිවරණයක්…Shiran Viraj2022-04-02 by Shiran Viraj2022-04-0205615 වර්තමාන ආණ්ඩුවේ බහුතරය නැතිකර අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට සැලසුම් කරමින් සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. ආණ්ඩුවේ සරල බහුතරය නැති කිරීමට අවශ්‍ය මන්ත්‍රී... Read more
International NewsNews ශ්‍රී ලාංකිකයන්ට සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියක් ඇත…- ඇමරිකානු තානාපතිShiran Viraj2022-04-02 by Shiran Viraj2022-04-0201653 ශ්‍රී ලාංකිකයන්ට සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියක් ඇතැයි කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය සඳහන් කරයි. තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තානාපතිනී ජුලී චුංග් මහත්මිය සඳහන් කරන්නේ ශ‍්‍රි... Read more
NewsPolitical ආණ්ඩුවෙන් ඉවත් වීමට දෙවරක් සිතන්නෑ.. විමල්ගේ යෝජනාවට මා එකගයි..- තොණ්ඩමන් මාධ්‍ය හමුවක….Shiran Viraj2022-04-02 by Shiran Viraj2022-04-0206838 ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට පැවති උද්ඝෝෂණයට සහභාගි වු පිරිසකට සහ මාධ්‍යවේදින් කිහිප දෙනෙකුට ආරක්ෂක අංශ පහර දි තුවාල සිදු කිරිම ලංකා කම්කරු කොන්ග්‍රසය තරයේ හෙලා දකින... Read more
Local NewsNews ජනතාව ඇදිරි නීතියට සූදානම්.. අරක්කු මිලට ගන්න දිගු පෝලිම්.Shiran Viraj2022-04-02 by Shiran Viraj2022-04-0206889 රජය විසින් (02) දින පස්වරු 6 සිට ලබන (04) දින උදැසන 6 දක්වා ඇදිරි නිතිය පැනවිමත් සමග කලබලයට පත් වතුකරයේ ජනතාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල... Read more
NewsSportsSports News රෝහිතගේ තරගය පේ‍්‍රක්‍ෂකයන්ට තහනම් කරයි.. යෝෂිත පිටියෙන් සමුගනී..Shiran Viraj2022-04-02 by Shiran Viraj2022-04-0203222 හෙට දිනයේ වැලිසර නාවික හමුදා පිටියේදී පැවැත්වීමට තීරණය කර තිබූ කැන්ඩි ික‍්‍රිඩා සමාජය සහ සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම් අතර තරඟය ප්‍රේක්ෂකයන්ට විවෘත නොකිරීමට තීරණය කර... Read more
BusinessBusiness NewsNews ආහාර උද්දමනය 30% පනී.. ලංකාව ලෝකයේ 12 වැනියා.. ආසියාවේ 4 වැනියා..Shiran Viraj2022-04-01 by Shiran Viraj2022-04-0103819 මාර්තු මාසයේදී මෙරට ආහාර උද්ධමනය 30.2% දක්වා ඉහළ ගොස් තිබේ. ආහාර නොවන කණ්ඩයේ උද්ධමනය 13.4% ලෙස ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවේ සඳහන් වෙයි. මාර්තු... Read more
NewsPolitical කැබිනෙට්ටුව විසුරුවා භාරකාර රජයක් පිහිටුවන්නැයි කියයි..Shiran Viraj2022-04-01 by Shiran Viraj2022-04-0101519 වර්තමාන කැබිනට් මණ්ඩලය විසුරුවා හැර පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සහිත භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්නැයි ආණ්ඩුවේ පක්ෂ 11ක් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. කැබිනට් මණ්ඩලය හා මැති ඇමතිවරුන් සම්බන්දයෙන්... Read more
BusinessBusiness NewsNews සිමෙන්ති කොට්ටයක් රුපියල් 500කින් වැඩි කරයි..Shiran Viraj2022-04-01 by Shiran Viraj2022-04-0103156 කිලෝ 50 ක බරකින් යුත් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500 කින් ඉහළ නංවා තිබේ. ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2350 දක්වා ඉහළ යයි.... Read more
Local NewsNews නුගේගොඩ පාර වසා විරෝධතා… මාදිවෙල මන්ත‍්‍රී නිවාසවලට දැඩි ආරක්‍ෂාවක්..Shiran Viraj2022-04-01 by Shiran Viraj2022-04-0102182 විශ්ව විද්‍යාල සිසුන් විසින් පවත්වන ලද විරෝදතාවක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇති තිබින. නුගේගොඩ විජේාරම ප‍්‍රදේශයේදී පැවති මෙම විරෝධතාවේදී ඔවුන් පැවසුවේ ජනතාවගේ ප්‍රශ්න... Read more