විශේෂඥ වෛද්යවරුන් රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය ක්රියාමාර්ගයෙන් ඉවත් වේ
විශේෂඥ වෛද්යවරුන් සඳහා වෙනම අනන්ය සේවා ව්යවස්ථාවක් සකස් වෙමින් පවතින පසුබිමක, රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ක්රියාත්මක කරන වෘත්තීය සමිති ක්රියාමාර්ගයට තමන් සහභාගී නොවන බව...

