ඩීසල් විදුල් ඒකකයක් රුපියල් සීයයි.. ගල් අගුරු ඒකකයක් 50යි..
ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ ඉහළ දායකත්වයක් එක්කර ගැනීමට සහාය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ඉල්ලයි. සමස්ත විදුලි ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය...

