Local NewsNews අධිවේගී ජල ක්‍රීඩා බෝට්ටු හිරකර ඉන්ධන පිරවුම්හලේ විරෝධතා….Shiran Viraj2022-05-30 by Shiran Viraj2022-05-3007843 අලුත්ගම බෙන්තොට බල ප්‍රදේශයෙන් හී දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් බෙන්තොට ගං තීරයට සමීපව බෝට්ටු සේවාආයතන පවත්වාගෙන යන ආයතන 20ක කාර්ය මණ්ඩලය ඇතුල පවුල්වල පිරිසක් (29)අලුත්ගම... Read more
Local NewsNews අරගල නායක රැට්ටා අත්අඩංගුවට….Shiran Viraj2022-05-30 by Shiran Viraj2022-05-3006852 රැට්ටා ලෙස ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රතිදු සේනාරත්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොම්පඤ්ඤවිදිය පොලිසිය විසින් ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 25 වනදා... Read more
Local NewsNews ගෑස් අවශ්‍ය අය ලියාපදිංචි කරයි..Shiran Viraj2022-05-30 by Shiran Viraj2022-05-3007725 හැටන් දික්ඔය නගර සභා සිමාවේ ලිට්‍රෝ සහ ලාෆ් ගැස් පාරිභෝගිකයන් ලියාපදිංචි කිරිමේ වැඩසටහනක් අඹගමුව ප්‍රාදේශිය ලේකම් රුවනි සිතාරා ගමගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් (30) දින හැටන් ඩන්බාර්... Read more
Local NewsNews පැය 17ක් පෝලිමේ සිට භූමිතෙල් ලීටර එකහමාරක්…Shiran Viraj2022-05-28 by Shiran Viraj2022-05-2804661 හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලෙන් පැය 17 කට ආසන්න කාලයක් පොලිමේ රැදි සිටිමින් තමන්ට භුමිතෙල් ලිටර් 1 ½ ක් මිල දි ගැනිමට හැකි වු... Read more
BusinessBusiness NewsNews විදුලි බිල ඉහලට.. තුන් හතර ගුණයකින් වැඩි වෙයි..- ඇමතිShiran Viraj2022-05-28 by Shiran Viraj2022-05-2806174 ඉදිරියේදී විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි. එහිදී අඩු ආදායම්ලාභීන් අඩුවෙන් විදුලිය භාවිතා කරන්න... Read more
Local NewsNews පෙට‍්‍රල් බෝතලය 800ට විකුණයි…Shiran Viraj2022-05-28 by Shiran Viraj2022-05-2805773 අලුත්ගම සමුපකාර ඉන්ධනහලේ පොම්ප කරුගේ බිරිඳ බේරුවල කාලවිල කන්දේනිවසේ නීතිවිරෝධීව වැඩි මිලට පෙට්‍රල් අලවි කරමින් සිටියදී පෙට්‍රල් තොගයක් සමග බේරුවල පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත... Read more
Local NewsNews තෙල් පෝලිම් අඩුවෙයි.. නමුත් කොළඹ පෝලිම් තව දුරටත්…Shiran Viraj2022-05-28 by Shiran Viraj2022-05-2808115 ඉන්ධන පිරවුම්හල් වලට ඉන්ධන තොග ලැබීම සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් රට පුරා ඉන්ධන පෝලිමේ තරමක් අඩු වී ඇති බව ඉන්ධන පිරවුම්හල කළමනාකරුවෝ පවසති.... Read more
Local NewsNews පාපැදියේ මිලෙන් ඇස් උඩ ගිය ධර්මරත්නගෙන් හැමෝටම පණිවුඩයක්..Shiran Viraj2022-05-28 by Shiran Viraj2022-05-28010015 රට තුල ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් තම රාජකාරියට යාමට ඒමට පාපැදියක් ගැනීමට ගිය ටී.ඩී. තිලකරත්න නම් අයෙකු එහි මිල දැකීමෙන් පුදුමයට පත්ව තිබිණි. එය වීඩියෝව... Read more
BusinessBusiness NewsNews සල්ලි අච්චු ගහන්න කොල ගන්න සල්ලි නෑ..- ප‍්‍රබල ඇමති හෙලි කරයි…Shiran Viraj2022-05-28 by Shiran Viraj2022-05-2806937 රනිල් වික්‍රමසිංහ නොව සක්‍රයාගේ පුතා වයිමා ආවත් මාස තුනක් යන විට බරපතළ තත්ත්වයකට මුහුණ දීමට රටට සිදුවන බව අමාත්‍ය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන්... Read more
Local NewsNews අරගලකරුවන්ට කදුළු ගෑස් ගහයි..Shiran Viraj2022-05-28 by Shiran Viraj2022-05-2807190 කොටුව ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ. ගාළු මුවදොර විරෝධතාවයේ යෙදෙන අරගලකරුවන් විසින් මෙම විරෝධතාවය පවත්වයි. පොලිසිය විසින් එම ප‍්‍රදේශයේ ආරක්‍ෂාව තර... Read more