NewsPolitical ඉන්දීය තෙල් ණය ඉවරයි.. ඉන්ධන ලබා දීමට සලාක ක‍්‍රමයක් ගේනවා..- බලශක්ති ඇමතිShiran Viraj2022-06-10 by Shiran Viraj2022-06-1004735 ඉන්ධන ලබා දීම ඉදිරියේදී සලාක ක්‍රමයකට යාමට සිදුවනු ඇති බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි. අග‍්‍රාමාත්‍යතුමා ද විකල්ප ක්‍රමවේදයක් ලෙස මෙම... Read more
NewsPolitical ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රී වෙයි.. නම ගැසට් කරයි…Shiran Viraj2022-06-10 by Shiran Viraj2022-06-1004692 ප‍්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස ඔහු... Read more
Local NewsNews ලිත්‍රො ගෑස් සභාපති ඉල්ලා අස්වේ…Shiran Viraj2022-06-10 by Shiran Viraj2022-06-1005703 ලිත්‍රො ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි තමන් එම ධුරයෙන් ඉල්ලා අස් වූ බව... Read more
Local NewsNews සදුදා නිවාඩු දිනයක් කරයි.. යලිත් දීර්ඝ නිවාඩුවක්…Shiran Viraj2022-06-10 by Shiran Viraj2022-06-1006905 ලබන 13 වන සදුදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ලේකම්වරයා විසින් මේ බව දැනුම් දී ඇත. ඒ අනුව ඊට... Read more
Local NewsNews රතු ලයිට් මැද දුම්රිය පාරට දැමූ කාර් රථය කුඩු පට්ටම්.. දෙදෙනෙක් එතනම මරුට…Shiran Viraj2022-06-10 by Shiran Viraj2022-06-1004791 යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී ඊයේ (09) රාත්‍රියේ දුම්රියක කාර්රථයක් ගැටීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි. කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ නගරාන්තර... Read more
Local NewsNews පාස්පෝට් ඉල්ලුම 250% කින් ඉහළට… රටින් යන පිරිස් වැඩිවෙයි…Shiran Viraj2022-06-10 by Shiran Viraj2022-06-1007147 දෛනික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සදහා ඉල්ලුම 250% කින් ඉහළ ගොස් තිබේ. ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එම ඉල්ලුමට සරිලන පරිදි විදේශ ගමන් බලපත්‍ර... Read more
NewsPolitical මහින්ද කළු පටි පැලද පාර්ලිමේන්තුවේ…Shiran Viraj2022-06-10 by Shiran Viraj2022-06-1005848 හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවට කළු පටි පැළඳ පැමිණ සිටී. ඒ පසුගිය මැයි නව වැනිදා ප්‍රචණ්ඩකාරී පිරිස්... Read more
NewsPolitical තෙල් මිල ඉහළ යාමෙන් ජනතාව දැඩි අපහසුතාවයෙන්.. සහන දෙන හැටි ජනපති කියයි..Shiran Viraj2022-06-10 by Shiran Viraj2022-06-1005764 මගී ආකර්ෂණය ඇතිවන ආකාරයට පොදු ප්‍රවාහන සේවා වඩාත් විධිමත්ව හා ගුණාත්මකව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි. තෙල් මිල ඉහළ යාම හේතුවෙන්... Read more
NewsPolitical රුසියාවෙන් තෙල් ගන්නේ නැත්තේ ඇමරිකාව තරහ වෙන නිසා..- අගමැති රනිල්Shiran Viraj2022-06-09 by Shiran Viraj2022-06-0904880 රුසියාවෙන් ඉන්ධන, ගෑස්, පොහොර ලබා ගැනීම සඳහා මැදිහත් නොවන්නේ ඇමරිකාව අමනාප වන නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ. මේ අවස්ථාවේ එවන් තත්ත්වයක්... Read more
NewsPolitical ජොන්ස්ටන් ඇප මත නිදහස්…Shiran Viraj2022-06-09 by Shiran Viraj2022-06-0906692 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා අධිකරණය හමුවට බාරවීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ. එහිදී රුපියල් මිලියන 10ක පුද්ගල ඇප දෙකක්... Read more