BusinessBusiness NewsNews පලතුරු මිල අහසට.. කොටුවේ පලතුරු කඩ වැසී යයි….Shiran Viraj2022-06-13 by Shiran Viraj2022-06-1308033 පිටකොටුව ඇතුළු ප්‍රධාන නගර රැසක පලතුරු අලෙවි කරන ස්ථාන මේ වන විට වසා දමා තිබේ. ඊට හේතු වී ඇත්තේ විදේශයන්ගෙන් ගෙන්වන පලතුරු හිග වීමයි. එමෙන්ම... Read more
Local NewsNews අනුරුද්ද පාදෙණිය GMOA සභාපති ධුරයෙන් ඉවතට..Shiran Viraj2022-06-13 by Shiran Viraj2022-06-1307188 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා පත් වී තිබේ. එම සංගමයේ ලේකම් තනතුර සඳහා හරිත අලුත්ගේ මහතා පත්වී ඇත.... Read more
Local NewsNews බෙදා හරින්න ඉන්ධන නෑ.. බවුසර පෝලිමේ.. ෂෙඩ් පෝලිම්ද දීර්ඝ වෙයි…Shiran Viraj2022-06-13 by Shiran Viraj2022-06-13010096 මේ වන විට බෙදාහැරීම සඳහා ලැබෙන ඉන්ධන ඇණවුම් ප්‍රමාණයන් ඉතාමත් අඩු වී ඇතැයි ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි. දැනට බොහෝ ඉන්ධන... Read more
Local NewsNews ඉන්ධන අර්බුදය : සැප වාහන තහනම් කර යතුරු පැදි, පාපැදි පදින්න යෝජනා..Shiran Viraj2022-06-13 by Shiran Viraj2022-06-1305761 ඇති වී තිබෙන උග්‍ර ඉන්ධන අර්බුදය කළමනාකරණය කිරීම සඳහා යම් යම් වාහන කාණ්ඩ ධාවනය තහනම් කිරීමට හෝ දැඩිව සීමා කිරීමට යෝජනා වී ඇත. මෙහිදී යතුරුපැදි... Read more
International NewsNews ශ‍්‍රී ලංකාවේ 86%ක් ආහාර ගැනීම අඩු කරමින්.. වහා ලංකාවට ආධාර කරන්න..- UN ලෝකයෙන් කල ආයාචනය මෙන්න…Shiran Viraj2022-06-11 by Shiran Viraj2022-06-1106899 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය, රාජ්‍ය නොවන සංවිධාන සමග ඒකාබද්ධව මෙරට මානුෂීය අවශ්‍යතා සඳහා මුදල් රැස් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. එම කාර්යාලය නිකුත්... Read more
Local NewsNews මුව ආවරණ නීතිය ඉවත් කිරීමට විශේෂඥ වෛද්‍යවරුන් විරුද්ද වෙති…Shiran Viraj2022-06-11 by Shiran Viraj2022-06-1105864 මුව ආවරණ අනිවාර්ය නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක දළ වරයා විසින් ගන්නා ලද තීරණයට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නොසතුට පළ කරයි. මේ බව සඳහන්... Read more
BusinessBusiness NewsNews රුපියල් 300ට වී මිලට ගනිති..Shiran Viraj2022-06-11 by Shiran Viraj2022-06-1105169 වී කිලෝවක් රුපියල් 300ක පමණ ඉහල මිලකට රටපුරා අලෙවි වෙමින් ඇතැයි වාර්තා වෙයි. මීට හේතු වී ඇත්තේ ඉදිරියේ ආහාර හිඟයක් ඇති වෙතැයි බියෙන් ජනතාව වී... Read more
NewsPolitical සහල් හා ආහාර ඇති තරම් තියෙනවා.. හිගයක් එන්නේ නෑ..- වෙලද ඇමතිShiran Viraj2022-06-11 by Shiran Viraj2022-06-1104988 ශ්‍රී ලංකාවට ආහාර හිගයක් සහල් හිගයක් කිසිසේත්ම ඇති වන්නේ නැතැයි වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. පසුගිය මහ කන්නයේ ලැබුණු වී අසවැන්න තවත් මාස... Read more
Local NewsNews ලංවිම සභාපතිට ජනපතිගෙන් දැඩි ප‍්‍රහාරයක්… සභාපතිගෙන් ආන්දෝලනාත්මක හෙලිදරවුවක්…Shiran Viraj2022-06-11 by Shiran Viraj2022-06-1106704 කෝප් කමිටුව හමුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා සිදුකර ඇති ප්‍රකාශය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. ජනාධිපතිවරයා මේ බව සදහන් කරන්නේ සිය... Read more
NewsSportsSports News නායකයා තරගය දිනවයි.. ලෝක ශූරයන් පරදවයි..Shiran Viraj2022-06-11 by Shiran Viraj2022-06-11010069 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවති තුන්වන සහ අවසන් 20-20 තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 4ක් විශිෂ්ට ජයග්‍රහණයක්... Read more