Local NewsNews කෝටි තුනහමාරක රත‍්‍රන් සොරාගනී..Shiran Viraj2022-07-02 by Shiran Viraj2022-07-0206195 නොර්වුඩ් නගරයේ ස්වර්ණාභරණ උකස් ගන්නා ස්ථානයකින් රුපියල් තුන් කෝටි පහළොස් ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ කිලෝ 1 1/2 ක් සොරා ගත් බව කියන කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු... Read more
BusinessBusiness NewsNews රුපියලේ වටිනාකම නැත්තටම නැතිවන්න ආසන්න තත්වයක්…Shiran Viraj2022-07-02 by Shiran Viraj2022-07-0208705 උද්ධමනය අනුපාතය සියයට 60%-70% දක්වා ඉහළ ගියොත් මෙරට මුදලේ වටිනාකම නැත්තටම නැති වනු ඇතැයි ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. උද්ධමනය පාලනය කර ගනිමින්... Read more
NewsPolitical ජනාධිපති ඉල්ලා අස්විය යුතුයි.. ජනාධිපති ෆේල්..- ඩිලාන්Shiran Viraj2022-07-02 by Shiran Viraj2022-07-0208130 රටේ ආර්ථික තත්ත්වය දෙස බැලූ විට ආණ්ඩුවක් ලෙස ජනාධිපතිතුමා ලෙස අසමත් වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි. පසුගිය... Read more
International NewsNews ශ‍්‍රී ලංකාව අධි උද්ධමන කලාපයට ඇතුළු වුණා..- Bloomberg ලෝකයම දැනුවත් කරයි…Shiran Viraj2022-07-02 by Shiran Viraj2022-07-0206881 ශ්‍රී ලංකාව අධි උද්ධමන කලාපයට පැමිණ ඇති බව ලෝක ප්‍රකට බ්ලූම්බර්ග් සඟරාව සඳහන් කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය ජූනි මාසයේ උද්ධමනය 54% ඉක්මවා යාමත් සමග... Read more
Local NewsNews තෙල් නැවකට යන මුදලින් රටටම නොමිලේ පාපැදි….Shiran Viraj2022-07-02 by Shiran Viraj2022-07-0203143 පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය සමඟ එක්ව වැඩසටහනක් ලබන ජූලි 02දා, පෙ.ව. 8.00ට කොළඹ නිදහස් චතුරශ්‍රය ආසන්නයේ... Read more
Local NewsNews ශ‍්‍රී ලංකාවට මුදල් ආධාර දෙන්නේ නෑ.. වැරදි ලෙස භාවිත කරනවා..- ජපානය දැනුම් දෙයි..Shiran Viraj2022-07-01 by Shiran Viraj2022-07-0108728 ශ්‍රී ලංකාවට මේ මොහොතේ ආධාර නොදෙන බව කොළඹ සිටින ජපාන තානාපති Mizukoshi Hideaki සඳහන් කර තිබේ. ඊයේ දිනයේ දෙමළ ජාතික සන්ධානය සමඟ පැවති සාකච්ඡාවක දී... Read more
Local NewsNews අඩු මිල රට සහල් දේශීය සහල් සමග මිශ‍්‍ර කර මෝල් හිමියන් අධි ලාබ ලබමින්..Shiran Viraj2022-07-01 by Shiran Viraj2022-07-0108073 අඩු මිල ගණන් යටතේ මෙරටට ආනයනය කරන විදේශීය සහල් වර්ග දේශීය සහල් සමග මිශ්‍ර ද කර ඉහල මිල ගණන් යටතේ අලෙවි කරමින් අනිසි ලාභ ලබන... Read more
Local NewsNews එන සතියේ රෝහල් පද්ධතිය බිද වැටෙයි.. ඉන්ධන නෑ…Shiran Viraj2022-07-01 by Shiran Viraj2022-07-0106888 පවතින ඉන්ධන අර්බුදය හමුවේ එළඹෙන සතියේ සිට සෞඛ්‍ය සේවය කඩාවැටීමට ඉඩ ඇතැයි අන්තර් විශේෂඥ වෛද්‍යවරුන්ගේ එකමුතුව කියා සිටී. එහි ලේකම් විශේෂඥ වෛද්‍ය සුනන්ද පෙරේරා මහතා... Read more
Local NewsNews නීතීඥයන් විරෝධතා.. ලංකා බැංකු මාවත වසා දමයි..Shiran Viraj2022-07-01 by Shiran Viraj2022-07-01010142 කොළඹ කොටුව ලංකා බැංකු මාවත තාවකාලිකව වසා දැමීමට පොලිසය කටයුතු කර ඇත. නීතීඥවරුන් විසින් පවත්වන විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙම මාර්ගය වසා දමා තිබේ.... Read more
Local NewsNews බස් එක නෑ.. ලොරියෙන් පාසැල් ගිය දරුවන් 13ක් ලොරි තට්ටුව කඩා වැටී රෝහලේ…Shiran Viraj2022-07-01 by Shiran Viraj2022-07-0107188 ලොරි රථයකින් පාසැලට ගමන් කරමින් සිටියදී ඉන් ඇද වැටුනු දරුවන් දහතුන් දෙනෙකු රෝහල් ගත කර තිබේ. ඊයේ දිනයේ මෙම සිදුවීම සිදුව ඇත්තේ ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේදීය. ගලෙන්බිදුනුවැව... Read more