NewsPolitical ජවිපෙ ආණ්ඩුවක් යටතේ සතියකින් ඉන්ධන ප‍්‍රශ්ණය විසදනවා.. වැඩි ඩොලර් ඉතිරිත් වෙනවා..Shiran Viraj2022-08-02 by Shiran Viraj2022-08-0206023 ජනතා විමුක්ති පෙරමුණේ පාලනයක් යටතේ සතියක් ඇතුළත මෙරට ඉන්ධන ප්‍රශ්නය විසඳීමට හැකි බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි. මෙරටට මාසයකට ඉන්ධන... Read more
NewsPolitical සමන් රත්නප‍්‍රියට ජනාධිපති ලගම ලොකු පුටුවක්..Shiran Viraj2022-08-02 by Shiran Viraj2022-08-0206727 ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස රජයේ හෙද ධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුට පැවරී ඇති... Read more
NewsPolitical රනිල්ගේ ආර්ථික දැක්ම විශිෂ්ටයි හෝ මහින්ද විශ‍්‍රාම යා යුතු යයි මා කීවේ නෑ…Shiran Viraj2022-08-02 by Shiran Viraj2022-08-0206318 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික දැක්ම විශිෂ්ට බව හෝ මහින්ද රාජපක්ෂ මහතා අසනීප තත්ත්වයන් නිසා දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු බව තමන් පවසා නැතැයි කෘෂිකර්ම වනජීවි... Read more
Local NewsNews පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලට ගිය ක‍්‍රීඩිකාවක් හා නිලධාරියෙක් එංගලන්තයේදී පනී.. තවත් පනී යයි පාස්පෝට් එකතු කර ගනී..Shiran Viraj2022-08-02 by Shiran Viraj2022-08-02010023 එංගලන්තයේ බර්මින්හැම් හි පැවැත්වෙන 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට එක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවක් හා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අතුරුදන් වී තිබේ. ශ්‍රී ලංකා... Read more
International NewsNews චීනය නොතකමින් ඇමරිකා කතානායක තායිවානයේ බහී.. චීනය කෝප වී දැඩි ප‍්‍රකාශයක්.. තවත් ලෝක යුද්දයක් අත උඩ..Shiran Viraj2022-08-02 by Shiran Viraj2022-08-0205825 චීනයේ දැඩි විරෝධතාවය නොතකමින් ඇමරිකාවේ නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලයේ කතානායකවරිය තායිවානයට ගොඩ බැස තිබේ. ඒ හේතුවෙන් චීනය සහ ඇමරිකාව අතර විශාල රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් අවුළුවා ලීමේ... Read more
Local NewsNews අරගලකරුවන්ගේ බැංකු ගිණුම් පරීක්‍ෂා කරයි…Shiran Viraj2022-08-01 by Shiran Viraj2022-08-0106840 ගාලුමුවදොර අරගලයට සම්බන්ධ දැනට අත්අඩංගුවේ පසුවන පුද්ගලයන්ගේ බැංකු ගිණුම් සහ දුරකථන සංවාද පරික්ෂා කිරීමට පියවර ගනිමින් සිටී. මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ ඒ සඳහා අවශ්‍ය... Read more
BusinessBusiness NewsNews ඉන්ධන හා ගෑස් මිල අඩු කරයි…Shiran Viraj2022-08-01 by Shiran Viraj2022-08-01011456 ලිට්රෝ සමාගම විසින් අලෙවි කරන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට බලාපොරොත්තු සුදානම් වෙයි. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරන්නේ එළඹෙන 05 වැනිදා සිට... Read more
Local NewsNews අරගලකරුවන්ගේ ඇගිලි සලකුණු අපරාධකරුවන්ගේ සලකුණු හා සසදයි…Shiran Viraj2022-08-01 by Shiran Viraj2022-08-0107659 ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය හා අරලියගහ මන්දිරයට ඇතුළු වූ අරගල කරුවන් අතරින් පුද්ගලයන් දහසකට වැඩි පිරිසකගේ ඇඟිලි සලකුණු හඳුනාගෙන තිබේ. පොලිසිය සඳහන් කරන්නේ මෙම... Read more
BusinessBusiness NewsNews ඉන්ධන මිල පහල දැමේ.. නව මිල ගණන් මෙන්න…Shiran Viraj2022-08-01 by Shiran Viraj2022-08-0109183 ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඔටෝ ඩීසල් මිල රුපියල් 10කින් පහත දමා ඇත. ඒ අනුව ඔටෝ ඩීසල්... Read more
Local NewsNews රැට්ටා අත්අඩංගුවට…Shiran Viraj2022-08-01 by Shiran Viraj2022-08-01010033 රැට්ටා හෙවත් රතිඳු සේනාරත්න කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු ඇතුළු තිදෙනෙකුට විදෙස්ගතවීම වළක්වාළමින් වාරණ නියෝගයක්ද අධිකරණය විසින් නිකුත් කර ඇත.... Read more