Local NewsNews පොලිස් නිලධාරියෙක් අධිකරණයේ නඩු භාණ්ඩ සොරකම් කරයි…Shiran Viraj2022-08-22 by Shiran Viraj2022-08-22014763 මන්නාරම් අධිකරණයේ පිහිටි නඩුභාණ්ඩ අතුරුදහන්වීම සමබන්ධයෙන් සිදුකරන ලද පරික්ෂණවලදී ඊට සම්බන්ධ අධිකරණයේ මුරුකරුවෙකු සහ ආරක්ෂක සේවයේ නිරත පොලිස් නිලධාරීයෙකු අත්අඩංගුවට ගත් බවට මන්නාරම් පොලීසිය පවසයි.... Read more
Local NewsNews ගෝටාභය ඇමරිකාවේදී අත්අඩංගුවට ගන්නවා.. නඩු දැම්මේ මමයි..Shiran Viraj2022-08-22 by Shiran Viraj2022-08-2208152 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකාවට ආපසු පැමිණීමට බැරි වන ලෙස නඩු දමා දමන ලද්දේ තමන් විසින් බව දෙමළ ඩයස්පොරාවේ සාමාජිකයෙකු වන රෝයි සමන්තානම් සඳහන්... Read more
NewsPolitical රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයට ඇමතිවරුත් සම්බන්ධයි…Shiran Viraj2022-08-22 by Shiran Viraj2022-08-22012562 මැයි 9 සිට ජූලි 12 දක්වා රට පුරා දෙපාර්ශවයෙන්ම සිදුවුණු ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට ජනාධිපති කොමිසමක් පිහිටුවන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පිවිතුරු... Read more
NewsPolitical ගෝටා පැනල ගියේ නෑ.. සිංගප්පූරු ගියේ චෙකප් එකකට..- මහින්දShiran Viraj2022-08-08 by Shiran Viraj2022-08-0808113 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ශ්‍රී ලංකාවට පැමිණෙන දිනය තමාට ස්ථිර වශයෙන් තවමත් දැනුම් දුන්නේ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. දිවයින නැගූ... Read more
Local NewsNews බෝර්ඩ් උස්සනකොටම පෙට්‍රල් නැති වෙනවා….Shiran Viraj2022-08-08 by Shiran Viraj2022-08-0808441 සියලු බෙදීම් අතහැර වැටුණු රට ගොඩගැනීම සඳහා සියලු පාර්ශව එක්ව ක්‍රියා කළ යුතු බවත්, එලෙස ක්‍රියා කිරීමෙන් සමාජය ඉල්ලා සිටින සිස්ටම් චේන්ජ් එකද ඇති කළ... Read more
Local NewsNews ශ‍්‍රී පාද මාර්ගය පොලොව පැලේ… පාර වසා දමයි..Shiran Viraj2022-08-08 by Shiran Viraj2022-08-0806539 මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග මස්කෙලිය ශ්‍රි පාද නල්ලතන්නිය මාර්ගය ගිලා බැසිමේ ලක්ෂණ මතුවි ඇති නිසා එම මාර්ගය... Read more
Local NewsNews මෙරට මන්කිපොක්ස් ආසාදිතයින් සොයා පරීක්‍ෂණ අරඹයි..Shiran Viraj2022-08-08 by Shiran Viraj2022-08-0807665 ශ‍්‍රී ලංකාව තුළ මන්කිපොක්ස් ආසාදිතයින් සිටින්නේදැයි පරීක්ෂණ අද දිනයේ සිට ආරම්භ කරයි. සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ ඒ සඳහා අවශ්‍ය වන පරීක්ෂණ කට්ටල ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබී... Read more
NewsPolitical මැති ඇමතිලාට සහන දෙන්න පාර්ලිමේන්තුවේ සාකච්චා කරනවා..- GLShiran Viraj2022-08-08 by Shiran Viraj2022-08-0809232 රට තුළ ආර්ථික අර්බුදකාරී වාතාවරණයක් ඇති වී තිබෙන මේ මොහොතේ ජනතා මුදල් මැති ඇමතිවරුන්ගේ සුභ විවරණය සඳහා යොදා ගැනීම වහා නැවත්විය යුතු බව ශ්‍රී ලංකා... Read more
NewsPolitical දන්දිනා වැදු නාලිනී හැදු රනිල් රාජපක්‍ෂගේ අවසානය බිහිසුණුයි..- හිරුණිකා අමුතු ඇගිලි සංඥාවක් පෙන්වමින්Shiran Viraj2022-08-08 by Shiran Viraj2022-08-0806876 රනිල් රාජපක්ෂ යනු දන්දිනා වැදූ නාලනී හැදූ දරුවෙක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි. අරගලකරුවන් මේ ආකාරයට මර්දනය කිරීම හරහා රනිල් රාජපක්ෂ... Read more
Local NewsNews ගිනි තැබූ මන්ත‍්‍රී නිවාස තට්ටු දෙකට තුනට හදා දිය යුතුයි…Shiran Viraj2022-08-06 by Shiran Viraj2022-08-0606699 මෑතකදී ඇතිවූ කලහකාරී සිදුවීම්වලින් විනාශ කරන ලද දේශපාලනඥයින්ගේ ව්‍යාපාරිකයින්ගේ සියලු නිවාස ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් නැවත ඉදිකර දිය යුතු යයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන... Read more