BusinessBusiness NewsNews ශ‍්‍රී ලංකාවට ඩොලර් හා යුරෝ ආධාරයක්…Shiran Viraj2022-09-16 by Shiran Viraj2022-09-1607213 ශ්‍රී ලංකාවේ තිරසාර කර්මාන්ත සංවර්ධනය සඳහා යුරෝපා සංගමය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 22.83 ක් හා යූරෝ මිලියන 18.75 ක මුදලක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදී ඇති... Read more
Local NewsNews ගංජා අපේ ඉතිහාසය සමග බැදුනු දෙයක්.. රාවණා රජුගේ සිට භාවිත කලා..- ඇමතිනී ඩයනාShiran Viraj2022-09-16 by Shiran Viraj2022-09-160205 ගන්ජා යනු අපේ ඉතිහාසයත් සමග බැඳුණු දෙයක් බවත් ඒ දෙස ළිං මැඩි මානසිකත්වයෙන් බැහැර වී බැලිය යුතු බවත් සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන්... Read more
NewsPolitical සිපෙට්කෝ තෙල් පිරවුම්හල් වැඩි ප්‍රමාණයක් මිලට ගැනීමට තීරණය කිරීම ගැන ඉන්දියාවට මම ස්තූතිවන්ත වෙනවා..- ජනාධිපතිShiran Viraj2022-09-16 by Shiran Viraj2022-09-1609994 ජාත්‍යන්තර වෙළෙඳාම් සම්බන්ධයෙන් කතිකා කරන ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් ස්ථාපිත කර සංකීර්ණ ආර්ථික, තාක්ෂණික හවුල්කාරිත්වයක් දක්වා නිදහස් වෙළෙඳ ගිවිසුම යතාවත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල්... Read more
BusinessBusiness NewsNews පිටි කිලෝව 500යි.. පාන් 350ට.. බනිස් 150ට… මාසයකින් පාන් නැත්තටම නෑ…Shiran Viraj2022-09-04 by Shiran Viraj2022-09-0405733 දැනට රට තුළ ඇති වී තිබෙන තිරිඟු පිටි හිගයට විසඳුමක් ලබා නොදුනහොත් මාසයක් ඇතුළත හිරට තුළ පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනය සම්පූර්ණයෙන් ම නැතිව යනු... Read more
NewsPolitical ආණ්ඩුවට බහුතරය නැති කරමින් තවත් 10ක් විපක්‍ෂයට..Shiran Viraj2022-09-04 by Shiran Viraj2022-09-0407175 ඉතාම ඉක්මනින් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ සරල බහුතරය අහිමි වනු ඇති බව සමගි ජන බලවේගය සඳහන් කරයි. එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන්... Read more
NewsPolitical නන්දලාල් එලවා අර්ජුන මහේන්ද‍්‍රන් මහ බංකු අධිපති කරන්න හදනවාද..- සජිත්Shiran Viraj2022-09-04 by Shiran Viraj2022-09-0409831 වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා එම ධුරයෙන් ඉවත්කර මඟුල් ගෙදරක යනවා කියා රටින් පලාගිය හිටපු මහ බැංකු අධිපතිවරයෙකු පත්කිරීමට සූදානම් වන්නේ දැයි සැක... Read more
NewsPolitical රටටම දේශපාලනය උගන්වන්න පොහොට්ටුව අලුත් ඇකඩමියක් හදයි…Shiran Viraj2022-09-04 by Shiran Viraj2022-09-0403847 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දේශපාලන විශිෂ්ඨත්වය සඳහා වන නායකත්ව ඇකඩමිය ලෙස නව වැඩසටහනක් ආරම්භ කර ඇත. එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ... Read more
BusinessBusiness NewsNews ෂෙඩ් 400ක් වසා දමයි.. මුදල් ගෙවීම් හා තෙල් සැපයුම් ගැටළු..Shiran Viraj2022-09-04 by Shiran Viraj2022-09-0408752 ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් හඳුන්වා දුන් නව ගෙවීම් ක්‍රමය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් 400ක් පමණ වසා දැමීමට සිදුව ඇති බව ඉන්ධන හල් හිමියන්ගේ සංගමයේ සභාපති... Read more
BusinessBusiness NewsNews කෝටි දෙසීයක ණය ගෙවන්න වී තොග උගස් කරයි..Shiran Viraj2022-09-04 by Shiran Viraj2022-09-0409866 ගොවීන්ගෙන් මිලදී ගත් වී සඳහා මුදල් ගෙවීමට සඳහා රජය තම සන්තකයේ ඇති වී තොග රාජ්‍ය බැංකුවලට උකස් තැබීමට තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ... Read more
Local NewsNews ගුවන් යානා තෙල් ඇත්තේ උපරිම දින 10කටයි…Shiran Viraj2022-09-03 by Shiran Viraj2022-09-0306888 කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන හා පිටව යන ගුවන් යානා සඳහා දෛනිකව අවශ්‍ය වන ගුවන්යානා ඉන්ධන ප්‍රමාණවත් නැතැයි විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන්... Read more