BusinessBusiness NewsNews ගෑස් මිල විශාල ලෙස අඩු කරයි… නව මිල ගණන් මෙන්න..Shiran Viraj2023-01-05 by Shiran Viraj2023-01-05013859 ලිට්‍රෝ ගෑස් සමාගම විසින් බෙදාහරින ගෑස් සිලින්ඩර වල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල්... Read more
NewsPolitical ශ්‍රී ලංකික ධීවරයා ලොවට පිවිසීම ක්‍රියාත්මක කරනවා…Shiran Viraj2023-01-05 by Shiran Viraj2023-01-05012574 ‘පරණ ආර්ථික විද්‍යා පොතේ ධීවර කියලා කෑල්ලක් නෑ. අලුත් සැලසුම් යටතේ ශ්‍රී ලංකික ධීවරයා ලොවට පිවිසීම ක්‍රියාත්මක කරනවා’ යයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. අග්‍රාමාත්‍යවරයා... Read more
Local NewsNews දලදාව ලබ්බක් යයි කියූ සේපාල අමරසිංහ අත්අඩංගුවට ගනී…Shiran Viraj2023-01-05 by Shiran Viraj2023-01-0507251 සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. බොරලැස්ගමුව ප‍්‍රදේශයේදී ඔහු මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන ඇත. දළදා වහන්සේට අපහාස... Read more
Local NewsNews ප‍්‍රධාන පක්‍ෂයක ප‍්‍රධාන ලේකම් දරු පවුල හැරදා කාර්යාලයේ සේවිකාවක අරන් පැන යයි.. වෙනම පවුල් කයි..Shiran Viraj2023-01-05 by Shiran Viraj2023-01-0504627 මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයක ප්‍රධාන ලේකම්වරයෙකු සිය විවාහක බිරිඳ සහ දරු දෙදෙනා අතහැර දමා වෙනත් කාන්තාවක් සමඟ ගොස් ඇති බව වාර්තා වෙයි. අදාළ කාන්තාව එම... Read more
BusinessBusiness NewsNews විදුලි ගාස්තු වැඩි නොකලොත් සහාය නෑ..- IMF දැනුම් දෙයි..Shiran Viraj2023-01-04 by Shiran Viraj2023-01-04010038 විදුලි ගාස්තු ඉහල දැමිය යුතු බවත් එසේ නොකළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඉඩ නොලැබෙනු ඇති බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා... Read more
Local NewsNews ලේකම්ගේ දැනුම් දීමෙන් පොලිස් ලොක්කන් රැසක් මාරු කරයි.. ලයිස්තුව මෙන්න..Shiran Viraj2023-01-04 by Shiran Viraj2023-01-04026082 මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයාගේ දැනුම් දියුණු පරිදි හදිසි රාජකාරි අවශ්‍යතාවක් සේ සලකමින් ජාතික පොලිස් කොමිසමේ ආවරන අනුමැතියට යටත්ව ඉහල පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු නව තනතුරු... Read more
Local NewsNews ප‍්‍රසිද්ද දූවරුන්ගේ තවත් වීඩියෝවක් එලියට.. කීර්තියට හානියක් කියා සුජීවා පොලිසි යයි.. තරහට කරන ඒවාලු..Shiran Viraj2023-01-04 by Shiran Viraj2023-01-04017169 තම කීර්ති නාමයට හානි වන ලෙස සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක් මුදාහැර ඇතැයි ගායන ශිල්පිණී කේ සුජීවා මහත්මයා පරිගණක අපරාධ විමර්ශන ඒකකයටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිලි... Read more
Local NewsNews අපිට හු… කිවුවොත් අපිත් හු… කියනවා..- කේ. සුජීවාගෙන් වීඩියෝවක්..Shiran Viraj2023-01-04 by Shiran Viraj2023-01-04013353 ගාළු මුවදොර සංගීත සංදර්ශනයකට සහභාගී වීමට යමින් සිටියදී සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් ගායන ශිල්පිනී කේ. සුජීවා අදහස් පල කරයි. සමාජ ජාල ඔස්සේ වීඩියෝවක් නිකුත්... Read more
Local NewsNews කඩදාසි නෑ.. රජයේ නිලධාරීන්ට ඇමතුම් දිනපොත නෑ.. ඉතිහාසයේ මුල් වරටයි..Shiran Viraj2023-01-04 by Shiran Viraj2023-01-04015075 රජයේ සේවකයන්ට වාර්ෂිකව ලබාදෙන ඇමතුම් දිනපොත ඉතිහාසයේ පළමු වතාවට මේ වසරේ කිසිදු රාජ්‍ය සේවකයෙකුට ලබාදී නැති බව වාර්තා වෙයි. රජයේ සේවකයන්ට සිය රාජකාරි සටන් කිරීම... Read more
NewsPolitical පුංචි ඡන්දය කල් දාන්නේ මෙහෙමයි…Shiran Viraj2023-01-04 by Shiran Viraj2023-01-04020160 අධිකරණ ක්‍රියා මාර්ගයක් හරහා මැතිවරණය කල් දමා ගැනීමේ උත්සාහය ඉටුකරගත නොහැකි වුවහොත් මේ වන විට පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති තරුණයින් සඳහා 25% නාමයෝජනා... Read more