BusinessBusiness NewsNews ඉන්ධන ගේන්න තෙල් සංස්ථාවට ඩොලර් දීම මහ බැංකුව අත්හිටුවයි…Shiran Viraj2023-01-26 by Shiran Viraj2023-01-26021631 ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ජනවාරි පලමුවැනිදා සිටි ඉන්ධන ලබා ගැනීමට ඩොලර් නිකුත් කිරීම මහ බැංකුව විසින් නවතා දමා ඇත. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ... Read more
Local NewsNews තිත්තගල්ලේ හිමි ජයටම ගත් බ්ර්ත්ඩේ පාටිය වාර්තා කල මාධ්‍යවේදියෙකුට සුමධුර බැණ වැදිල්ලක..Shiran Viraj2023-01-26 by Shiran Viraj2023-01-26012747 මෑතකදී නටමින් ගී ගයමින් උපන්දිනය සැමරීම හේතුවෙන් සමාජය තුළ කතා බහට ලක්වූ තිත්තගල්ලේ ආනන්ද සිරි නම් භික්ෂුව එම සිද්ධිය විවේචනය කළ මාධ්‍යවේදියෙකු සමඟ උණුසුම් වචන... Read more
Local NewsNews ගුවන් නියමුවන් 85ක් ඉල්ලා අස්වෙති.. ශ‍්‍රී ලන්කන් අර්බුදයට.Shiran Viraj2023-01-26 by Shiran Viraj2023-01-26058995 ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 42 ක් පසුගිය සතියේ සේවයෙන් ඉවත්වීමේ ලිපි භාරදුන් බවත් එහි ගුවන් නියමුවන් 85 ක් මේ වන විට ගුවන් සේවා... Read more
NewsSportsSports News ඉන්දියාව පරදා ශ‍්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් ලබයි…Shiran Viraj2023-01-06 by Shiran Viraj2023-01-0606644 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන 20-20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 17ක ජයග්‍රහණයක් අත් කර ගත්තේය. ගත්තේය තරඟයේ මුලින්ම පන්දුවට... Read more
NewsPolitical ඩයස්පෝරා ගැටලු විසදන්න ඩයස්පෝරා කාර්යාලයක් මෙරට පිහිටුවනවා…- ජනාධිපතිShiran Viraj2023-01-06 by Shiran Viraj2023-01-0609780 ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සුරැකීම සඳහා යහපත් විදේශ සේවයක අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාව... Read more
NewsPolitical විදේශ රැකියා සම්පූර්ණයෙන්ම ඩිජිටල් කරනවා…Shiran Viraj2023-01-06 by Shiran Viraj2023-01-0605741 මෙම වසර අවසන් වන විට විදේශ රැකියා ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් ම ඩිජිටල්කරණය කරන බවත්, ඒ සඳහා වන මූලික කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින බවත් කම්කරු හා... Read more
BusinessBusiness NewsNews ණයට බස් රථ 500ක් ඉන්දියාවෙන්…Shiran Viraj2023-01-06 by Shiran Viraj2023-01-0604879 ‘2023 වසර තුල නව බස්රථ 500ක් පොදු ප්‍රවාහනය උදෙසා ධාවනයට එක් කරනවා’ යයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා මෙම... Read more
Local NewsNews ජලාශයේ නාදුනන මල සිරුරක් පාවේ….Shiran Viraj2023-01-06 by Shiran Viraj2023-01-0604951 මස්කෙලිය මවුස්සාකැලේ ජලාශයේ පාවෙමින් තිබු නාදුනන පිරිමි මල සිරුරක් (05) දින සොයාගත් බව මස්කෙලිය පොලිසිය පැවසිය. මවුස්සාකැලේ ජලාශයේ මස්කෙලිය ගගේ වත්ත ප්‍රදේශයේ ජලාශයේ නාදුනන පිරිමි... Read more
BusinessBusiness NewsNews මහ බැංකුව නොතකයි.. පුද්ගලික මුල්‍ය ආයතනවල උකස් කල රන් බඩු කෙටි කලකින් සින්න කිරිමේ ජාවාරමක්..Shiran Viraj2023-01-05 by Shiran Viraj2023-01-0508253 ශ්‍රි ලංකා මහ බැංකුවේ උපදෙස් වලට සහ නියෝග වලට පටහැනිව කටයුතු කරමින් හැටන් ඇතුළු වතු ආශ්‍රිත නගර වල පිහිටි පෞද්ගලික මුල්‍ය ආයතන විසින් ගණුදෙණු කරුවන්... Read more
BusinessBusiness NewsNews ඉන්දියාවෙන් ගෙනෙන පලමු බිත්තර තොගය මග… මෙරට බිත්තර රැස් බහී…Shiran Viraj2023-01-05 by Shiran Viraj2023-01-05018152 එළඹෙන සතියේ මෙරටට පළමු බිත්තර තොගය ආනයනය කරනු ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. මෙරටට බිත්තර මිල පාලනය කිරීම සදහා මෙසේ බිත්තර... Read more