Local NewsNews රජයේ ඉහලම ලොක්කෙක් ඉල්ලා අස්වෙයි…?Shiran Viraj2023-02-20 by Shiran Viraj2023-02-20048052 රජයේ ඉහළම පෙළේ නිලධාරියෙක් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානම් ඇති බව වාර්තා වෙයි. පළාත්පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් පාර්ශව ගණනාවක් එම නිලධාරියාට එරෙහිව සෘජුව චෝදනා... Read more
Local NewsNews ශ‍්‍රී ලංකාවට මැදිහත්වන්නැයි අරගලකරුවෝ එක්සත් ජාතීන්ගෙන් ඉල්ලති…Shiran Viraj2023-02-20 by Shiran Viraj2023-02-20019135 පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව විසින් හිතාමතා කල් දැමීමට කටයුතු කරන බවත් මැතිවරණය පැවැත්වීමට අදාල මැදිහත්වීම සිදු කරන එක ඉල්ලමින් ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය විසින් එක්සත්... Read more
Local NewsNews මට වෙඩි තැබීම ගැන බෞද්දයන් කුලප්පු වුනා හොදටම මදි..- අම්පිටියේ හිමිShiran Viraj2023-02-20 by Shiran Viraj2023-02-20014932 නානඳුන පුද්ගලයකු විසින් තමන් වහන්සේට වෙඩි තැබීම සම්බන්ධයෙන් දුරකථනයෙන් හෝ විමසා බැලුවේ භික්ෂූන් වහන්සේලා සිව්නමක් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙක් පමණක් බව මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ... Read more
NewsPolitical ලබන වසරේ දී තම ඡන්දය භාවිතා කිරීමට ජනතාවට අවස්ථාව ලැබෙනවා..- ජනපතිShiran Viraj2023-02-18 by Shiran Viraj2023-02-18067135 රජය ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ රටේ වැටී ඇති ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා බවත්, එමෙන්ම රට අරාජිකත්වයට පත් වීමට ඉඩ නොතබා නීතිය හා සාමය ආරක්ෂා කරන... Read more
NewsPolitical සජිත් පරාජයෙන් වියරු වැටී මාලිමාවට වෛර කරනවා…Shiran Viraj2023-02-18 by Shiran Viraj2023-02-18060196 සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියේදී ලබන පරාජය හේතුවෙන් කලබල වී සිටින බවත් ඒ හේතුවෙන් මාලිමාවට වෛර කරන තැනට පත්ව ඇති බවත් ජාතික ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු... Read more
BusinessBusiness NewsNews මං සටන අතහැර නෑ.. විදුලි ගාස්තු වැඩිකිරීම ආපසු හරවනවා..- ජනක ඕස්ට්‍රේලියාවේ සිට..Shiran Viraj2023-02-18 by Shiran Viraj2023-02-18074764 විදුලි ගාස්තු වැඩි කිරීම නීතිවිරෝධී බවත් තමන් ශ්‍රී ලංකාවට යළි පැමිණි පසු ඊට එරෙහිව සටන් වදින බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන්... Read more
Local NewsNews අපේක්‍ෂකයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට…Shiran Viraj2023-02-18 by Shiran Viraj2023-02-18025038 පුත්තලම නගර සභාවට තරඟ වැදීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා භාරදී සිටින අපේක්ෂකයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. හෙරොයින් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 260... Read more
NewsPolitical මැතිවරණය නෑ.. සියළු සභා කොමසාරිස් යටතට.. සියළු මන්ත‍්‍රී ධුර අහෝසියි…Shiran Viraj2023-02-18 by Shiran Viraj2023-02-18024919 මාර්තු මස 19 වන දිනට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වීම නිසා රට පුරා සියලූ පළාත් පාලන ආයතනවල පාලනය විශේෂ කොමසාරිස්වරුන් යටතට පත් වීමට... Read more
BusinessBusiness NewsNews ඒකක 100ට 5900යි.. ඔබේ නව විදුලි ගාස්තුව බලන්න මෙතනින්…Shiran Viraj2023-02-18 by Shiran Viraj2023-02-18066150 නව විදුලි ගාස්තු ඉහළ නැංවීම මෙම පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මකය. විදුලි පාරිභෝගිකයන් සඳහා භාවිතා කරන ඒකක ප‍්‍රමාණය අනුව මෙම විදුලි ගාස්තු වැඩි කර තිබේ. ඒකක... Read more
NewsPolitical අපි බැණුම් අහන්නේ නිලධාරීන්ගේ වැරදි නිසා.Shiran Viraj2023-01-26 by Shiran Viraj2023-01-26044642 නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කර ඇති සියලුම නගර සංවර්ධන සැලසුම් යාවත්කාලීන කෙරේ. ඒ සඳහා ඒ ඒ නගර ආශ්‍රිත ජනතා අදහස් ද සැලකිල්ලට ගැනීම අනිවාර්යය... Read more