Local NewsNews චීනයෙන් නිවාස ව්‍යාපෘතියක්.. බිලියන 29ක ආධාරයක්…Shiran Viraj2023-03-07 by Shiran Viraj2023-03-07066789 අඩු ආදායම්ලාභීන් සහ කලාකරුවන් සඳහා නිවාස 1,996 ක් ඉදිකිරීමට චීනය සමග ගිවිසුම් ගතවීම ඉදිරි සති කිහිපය තුළ සිදු කෙරෙන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. ඊට... Read more
NewsPolitical මැතිවරණය අපේ‍්‍රල් 25.. නිල නිවේදනය මෙන්න…Shiran Viraj2023-03-07 by Shiran Viraj2023-03-07045601 පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වන දින පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම දින නියම කර තිබේ. ඒ බව සඳහන් කරමින් මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා විසින් මාධ්‍ය... Read more
BusinessBusiness NewsNews IMF යෝජනාව අවසන් අදියරට.. යෝජනාව විධායක මණ්ඩලයට..Shiran Viraj2023-03-07 by Shiran Viraj2023-03-07036699 ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවය එළඹෙන 20 වන දින එහි විධායක මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල... Read more
NewsPolitical රුපියල ශක්තිමත් වුණා යැයි කියන්නේ බොරුවට කෘතිමව..Shiran Viraj2023-03-07 by Shiran Viraj2023-03-07055413 රුපියල ශක්තිමත් වුණා යැයි කියන්නේ බොරුවට කෘතිමව බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි. එම වාර්තා කිසිසේත්ම අදාල නැති බවත් ඡන්දය... Read more
Local NewsNews බාල දුරකතන වෙලදපලේ… හොර දුරකතන ජාවාරමක්.. බිලියන ගණනක් රටට අහිමියි..Shiran Viraj2023-03-06 by Shiran Viraj2023-03-060156 රට තුළ මහා පරිමාණයෙන් ජංගම දුරකථන ජාවාරමක් සිදුවන බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි. නීති විරෝධී ආකාරයෙන් ජංගම දුරකථන රට තුළට ගෙනවිත් බිලියන ගානක්... Read more
Local NewsNews රියදුරන් නෑ.. දුම්රිය ගමන් වාර 24ක් අවලංගුයි..Shiran Viraj2023-03-06 by Shiran Viraj2023-03-060147 අද දිනයේ දුම්රිය ගමන් වාර විසිහතරක් අවලංගු කිරීමට සිදුව තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ රියැදුරු පුරප්පාඩු හේතුවෙන්ම මෙම දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදුවූ බවයි. රාජ්‍ය... Read more
NewsPolitical අලුත් ගමක් අලුත් රටක්Shiran Viraj2023-03-06 by Shiran Viraj2023-03-06055723 “අලුත් ගමක් අලුත් රටක්” ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහනෙහි සියලු දිස්ත්‍රික්කයන්හි ප්‍රගති සමාලෝචන රැස්වීම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. කාන්තා , ළමා කටයුතු... Read more
BusinessBusiness NewsNews ඉන්දීය රුපියල් භාවිතයට පුද්ගලික බස් හිමියන් අනුමැතිය ඉල්ලයි…Shiran Viraj2023-03-06 by Shiran Viraj2023-03-060131 පෞද්ගලික බස් රථ හිමියන්ට ඉන්දියාවෙන් අමතර කොටස් ගෙන්වීම සඳහා ඉන්දියානු රුපියල් භාවිතා කිරීමට අවසර දෙන්නේ නම් බස් ගාස්තු සැලකිය යුතු මට්ටමකින් අඩු කළ හැකි බව... Read more
Local NewsNews ෆොන්සේකා අරගල හමුවක් අමතයි.. අරගලකරුවන් වේදිකාව වටලා විරෝධයේ…Shiran Viraj2023-03-06 by Shiran Viraj2023-03-06056040 කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැති උත්සවයකදී සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතාට විරෝධතාවයක් එල්ල විය. මෙම උත්සවය සංවිධානය කර තිබුණේ... Read more
BusinessBusiness NewsNews ඉන්දීය රුපියල් ලංකාවේ භාවිතයට සූදානම්..- විදේශ ඇමති ඉන්දියාවට කියයි…Shiran Viraj2023-03-05 by Shiran Viraj2023-03-05044306 ශ්‍රී ලංකාව තුළ ඉන්දීය රුපියල භාවිතයට ගැනීම පිළිබඳව සලකා බලන බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා ඉන්දීය මාධ්‍ය වෙත සඳහන් කර ඇත.... Read more