Uncategorized රුපියල අදත් පල්ලමේ.. ඩොලරය තවත් උඩ යයි…Shiran Viraj2023-07-12 by Shiran Viraj2023-07-1205706 අද දිනයේදීද ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත වල දැක්වෙන්නේ අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල්... Read more
BusinessBusiness NewsNews රුපියල පහල වැටේ.. ඩොලරය උඩ යයි…Shiran Viraj2023-07-11 by Shiran Viraj2023-07-1105036 ඇමරිකානු ඩොලරයක් හමුවේ ශ්‍රී ලංකා රුපියල අද දිනයේ තවදුරටත් හා ප්‍රමාණය වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත සටහන අනුව ඇමරිකා ඩොලරයක අද දිනයේ... Read more
NewsPolitical පඩු කරද ගහ කැපුවේ කැබිනට් අනුමැතියෙන්.. හිලවුවට දෙසීයක් හිටවනවා…Shiran Viraj2023-07-11 by Shiran Viraj2023-07-1107643 මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබූ ‘පඬු කරඳ’ ගස කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් පල කරයි. ඒ අද... Read more
Local NewsNews බාල ඖෂධවලින් ෆාමසි පිරේ… රෝගී ජීවිත අවදානමේ…Shiran Viraj2023-07-11 by Shiran Viraj2023-07-1109848 ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා රසායනාගාරයක් නොමැතිවීම හේතුවෙන් වෙළෙඳ පොළට බාල තත්ත්වයේ ඖෂධ ගලා ඒම නිසා රෝගීන් අවදාමකට පත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.... Read more
Local NewsNews බස් පරණයි.. අමතර කොටස් බාලයි.. අනතුරු වැඩි ඒ නිසා.. ඉදිරියට තව වැඩිවෙයි.Shiran Viraj2023-07-11 by Shiran Viraj2023-07-1107608 මෑතකදී සිට බස් අනතුරු ඉහළ යාමට හේතුවක් වී ඇත්තේ අලුතින් බස් රථ ධාවනයට එක් කිරීමට නොහැකිවීමත් මාර්ග වල අබලන් තත්ත්වයක් නිසා බව සමස්ත ලංකා පෞද්ගලික... Read more
Local NewsNews ගුරුවරුන් බිහි කිරීමට අලුත් විශ්වවිද්‍යාලයක්…Shiran Viraj2023-07-11 by Shiran Viraj2023-07-1106189 ඉදිරියේ දී විද්‍යාපීඨ ගුරුවන් බඳවා ගනු ලබන්නේ වසර තුනක ඩිප්ලෝමාවක් සඳහා විද්‍යාපීඨවලට නොව සිව් වසරක උපාධියක් සඳහා ගුරුවරුන් බිහි කිරීම උදෙසා ම ස්ථාපනය කරනු ලබන... Read more
NewsPolitical මං ජනාධිපති වුනාම ඩෙංගු මර්ධන සහායකයන් 1105ක් ස්තිර කරනවා..Shiran Viraj2023-07-11 by Shiran Viraj2023-07-11019372 ඩෙංගු මර්ධන කාර්යයේ නිරත වන නිලධාරීන්ගේ සේවය ස්ථිර කිරිමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එකඟත්වය පළ කළද එයට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප... Read more
NewsPolitical හැමෝම ජනාධිපති සමග එක්වන්න.. ඔහු වසරකින් රට බේරාගත්තා..Shiran Viraj2023-07-10 by Shiran Viraj2023-07-1007519 ලෝකයේ ඇති වූ අරගල හමුවේ බොහෝ රාජ්‍යයන් බිඳ වැටී වසර ගණනාවක් අරාජිකව පැවතුණද, ශ්‍රී ලංකාව වසරක් වැනි කෙටි කාලයක් තුළ යථා තත්ත්වයට පත් කිරීමට ජනාධිපති... Read more
Local NewsNews රෝගීන් මිය යන්නේ හුස්ම නොගැනීමෙන්…Shiran Viraj2023-07-10 by Shiran Viraj2023-07-1009454 ජාතික ඇස් රෝහලේ මෑතකදී සිදු වූ සැක සහිත මරණය හාදයාබාධයකට ලඝු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විශාල උත්සාහයක් දරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පවසයි. එහි කැඳවුම්කරු... Read more
Local NewsNews දේශබන්දු පොලිස්පති කරන්න ජනාධිපති තදින්ම විරුද්දයි…Shiran Viraj2023-07-10 by Shiran Viraj2023-07-10022440 නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාවක් පල නොකිරීම මත සී ඩී වික්‍රමසිංහ මහතාට එම ධුරයේ කටයුතු... Read more