BusinessBusiness NewsNews රුපියල අදත් බාල්දුයි.. ඩොලරය තව උඩ යයි..Shiran Viraj2023-07-21 by Shiran Viraj2023-07-2104683 ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත අනුව අද දිනයේ ඇමෙරිකානු ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව ඉහළ ගොස් ඇත. අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 318.72... Read more
NewsSportsSports News ජාතික කණ්ඩායමේ හිටපු ක‍්‍රීඩකයෙක් රන් මාල කොල්ලයකට අත්අඩංගුවට..Shiran Viraj2023-07-21 by Shiran Viraj2023-07-2108737 ජාතික රගර් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු රන්මාල කොල්ලකෑම් ඇතුළු මංකොල්ලකෑම් රැසකට සැකපිට කඩුවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අත්අඩංගුවට ගැනීමේදී රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න රන්... Read more
NewsPolitical මා කී දේ නොකල ගෝටා ගෙදර.. කරන රනිල් තවමත් ජනපති…Shiran Viraj2023-07-20 by Shiran Viraj2023-07-20026012 ආර්ථික අර්බුදයක් ඉදිරියේදී ඇතිවන බව තමා 2020 ඔක්තෝම්බර් 26 වන දින කැබිනට් මණ්ඩලයට ප්‍රකාශය කළ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.... Read more
BusinessBusiness NewsNews ක්‍රෙඩිට් කාඩ් පොලිය 30%ට අඩු නොකරයි…Shiran Viraj2023-07-20 by Shiran Viraj2023-07-20014178 ණය කාඩ් පත් වල පොලී අනුපාතය අගෝස්තු මස පළවෙනි දින සිට අඩු කිරීමට වාණිජ බැංකු තීරණය කර ඇත. ඒ අනුව ඒවායේ පොලී අනුපාත 30% දක්වා... Read more
BusinessBusiness NewsNews රුපියල අදත් පල්ලමේ..Shiran Viraj2023-07-20 by Shiran Viraj2023-07-20022209 ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත අනුව අද දිනයේ ඇමෙරිකානු ඩොලරයේ රුපියලට සාපේක්ෂව ඉහළ ගොස් ඇත. අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 316.30 ක්... Read more
NewsPolitical ජනපති ඉන්දියා යයි.. වැඩබලන්න ඇමතිවරුන් පහක් පත් කරයි…Shiran Viraj2023-07-20 by Shiran Viraj2023-07-20017118 ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ රටින් පිටව යාමට නියමිතව තිබේ. එම කාල සීමාවකට අදාලව ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ පහක වැඩ... Read more
BusinessBusiness NewsNews අද සිට තවත් භාණ්ඩ 328ක ආනයන සීමා ඉවතට..Shiran Viraj2023-07-20 by Shiran Viraj2023-07-2005657 තවත් භාණ්ඩ 328ක ආනයන සීමා ඉවත්කිරීමට රජය තීරණය ඇත. ඊට අදාල ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා... Read more
Local NewsNews ටෙලිකොම් සභාපති පන්නයි.. අධ්‍යක්‍ෂ මණ්ඩල කුමන්ත‍්‍රණයක් යයි ඔහු කියයි…Shiran Viraj2023-07-20 by Shiran Viraj2023-07-20030448 අද දිනයේ රැස්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තමන් ආයතනයේ සභාපති ධුරයෙන් ඉවත්කර ඇතැයි රොහාන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. ටෙලිකොම් ආයතන විකිනීමේ කටයුතු... Read more
BusinessBusiness NewsNews බුදු දහම ප‍්‍රවර්ධනය Chat GPTට දෙනවා..- ජනපතිShiran Viraj2023-07-20 by Shiran Viraj2023-07-20025935 ථෙරවාදී බුදු දහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයේ ව්‍යාප්ත කිරීමේ වගකීම ඉටු කිරීමට කැපවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ඒ වෙනුවෙන් කෘතිම බුද්ධිය භාවිතයට ගැනීමේ... Read more
NewsPolitical කෙහෙලිය ඉවත් කිරීම ගැන නාමල් කියයි..Shiran Viraj2023-07-19 by Shiran Viraj2023-07-19010488 රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැරදි සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා යම් වැරැද්දක් සිදුවී ඇත්නම් එම වැරදිකරුවන්ට නීතිමය පියවර ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්... Read more