Local NewsNews ෆාමසිවල ව්‍යාජ බෙහෙත්.. ඇතුලෙ තියෙන්නෙ පිටි විතරයි..Shiran Viraj2023-09-07 by Shiran Viraj2023-09-07032768 ‘සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සහ ලියාපදිංචි නැති සමාගම් අතර සම්බන්ධයක් තියෙනවා. අමාත්‍යාංශ ලේකම්ට අසීමිත බලයක් දෙන්න එපා. කමිටුවක් පත් කරනවා නම් කමිටුවට නෛතික බලයක් දෙන්න’ යයි... Read more
Local NewsNews බෙහෙත් විෂ වෙලා ලොකෙ පුරාම මිනිස්සු මැරෙනවා…Shiran Viraj2023-09-07 by Shiran Viraj2023-09-07022516 ඖෂධ විෂවීමේ අවස්ථා ලංකාවේ පමණක් නොව ලෝකයේ සෑම තැනකම සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී බී හේරත් මහතා සඳහන් කරයි. ඖෂධ භාවිත... Read more
NewsPolitical වසරකට පසු ගෝටාභය කට අරී.. Channel4 චෝදනාවට ප‍්‍රතිචාරය මෙන්න..Shiran Viraj2023-09-07 by Shiran Viraj2023-09-07025994 පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාමය වැඩසටහන සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වයි. හිටපු ජනාධිපතිවරයා විසින්... Read more
Local NewsNews තනි රෝදෙන් බයික් පැද්දාට එක්ලක්‍ෂ තිස්දාහක දඩයක්.. රියදුරු බලපත් කැන්සල්…Shiran Viraj2023-09-07 by Shiran Viraj2023-09-07018027 තනි රෝදයෙන් යතුරුපැදියක් මහා මාර්ගයේ ධාවනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවකුට අධිකරණය විසින් රුපියල් එක් ලක්ෂ තිස් දහසක දඩයක් නියම කර තිබේ. නිට්ටඹුව ප්‍රදේශයේ ජනාකීර්ණ... Read more
Local NewsNews පොදු වැසිකිලි උද්දමනය අහසට.. එක් වරක් භාවිතයට රුපියල් සීයයි…Shiran Viraj2023-09-07 by Shiran Viraj2023-09-0702706 දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිහිටා ඇති පොදු වැසිකිලිය භාවිතා කිරීම සඳහා වන ගාස්තු ඉහළ දමා තිබේ. නව ගාස්තු වැඩි කිරීමත් සමග එක් අයකුට එක්වරක් එම වැසිකිළිය... Read more
NewsPolitical Channel4 මාරුවී චාමර සම්පත් Channel Eyeට දිගට හරහට බැනවදී…Shiran Viraj2023-09-07 by Shiran Viraj2023-09-07013293 පාස්කු ඉරිදා මෙරටට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් එංගලන්තයේ චැනල් ෆෝ නාලිකාව ඉදිරිපත් කර ඇති නවතම වීඩියෝ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ දිනයේ... Read more
NewsPoliticalSportsSports News චමරිලා ඉතිහාසය මකා අලුතෙන් ලියති.. එංගලන්තය ගෙදරදීම තරගාවලියකින් පරදති..Shiran Viraj2023-09-07 by Shiran Viraj2023-09-07014867 පළමු වතාවට ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව 20-20 තරගාවලි ජයක් ලැබීමට ඊයේ දින සමත් විය. ඊයේ දින පැවති තෙවන 20-20 තරගය... Read more
BusinessBusiness NewsNews 56%කින් විදුලිය ගාස්තු ඉහලට.. ?Shiran Viraj2023-09-06 by Shiran Viraj2023-09-06010528 නැවත වතාවක් මෙම වසරේ විදුලි ගාස්තු ඉහල දැමීමට රජය උත්සාහ කරමින් සිටින බව විදුලිය භාවිතා කරන්නන්ගේ සංගමය සඳහන් කරයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතා අනුව මෙම... Read more
Local NewsNews ඉන්දියන් හමුදාව යලි උතුරට…?Shiran Viraj2023-09-06 by Shiran Viraj2023-09-06025982 ඉන්දීය හමුදාව යළි ශ්‍රී ලංකාවට ගෙන එන ආකාරයේ පසුබිමක් නිර්මාණය නොකරන්නැයි දෙමළ ජනතා සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේශ්වරන් මහතා ඉල්ලා සිටියි. තමන් ශ්‍රී ලංකා... Read more
NewsSportsSports News සචිත‍්‍ර සේනානායක අත්අඩංගුවට ගනී..Shiran Viraj2023-09-06 by Shiran Viraj2023-09-06012599 ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන සචිත‍්‍ර සේනානායක අත්අඩංගුට ගෙන තිබේ. ඒ ක‍්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට භාර වීමෙන් පසුවයි. ඔහු අධිකරණයට ඉදිරිපත්... Read more