BusinessBusiness NewsNews සියළුම වාහන ආනයනය යලි අත්හිටුවයි..Shiran Viraj2023-11-09 by Shiran Viraj2023-11-09026706 පොදු ප්‍රවාහන සේවා සඳහා වන වාහන ආනයනයද අත්හිටුවීමට කටයුතු කර තිබේ. ඒ එම වාහන ආනයනයට ලබාදුන් මාසයක කාලය අවසන් වීම හේතුවෙන් බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය... Read more
Local NewsNews Unity Plaza තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් කෙරේ…Shiran Viraj2023-11-09 by Shiran Viraj2023-11-09020505 බම්බලපිටිය Unity Plaza සුපිරි වෙළෙඳ සංකීර්ණය තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රතිසංවර්ධනය කෙරේ. මෙහි ප්‍රතිසංවර්ධන කටයුතු සිදු කෙරුණේ රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ආයෝජන වැඩපිළිවෙළ යටතේයි. ප්‍රතිසංවර්ධන... Read more
NewsSportsSports News ශ‍්‍රී ලංකාව අද අවසන් මහ තරගයේ…Shiran Viraj2023-11-09 by Shiran Viraj2023-11-09015177 ඉන්දියාවේ පැවැත්වෙන 2023 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය අද පැවැත්වෙයි. ඒ නවසීලන්ත කණ්ඩායම සමග ඉන්දියාවේ බෙංගලාරුහිදීය. තරගයේ කාසියේ වාසිය දිනූ... Read more
NewsSportsSports News අර්ජුන අතුරු කමිටු සභාපති කලාට ජවිපෙ විරෝධය..Shiran Viraj2023-11-09 by Shiran Viraj2023-11-09013301 ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගැසට් කරන ලද ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස අර්ජුන රණතුංග මහතා පත් නොකළ යුතුව තිබූ බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්... Read more
NewsSportsSports News සිංහ පැටවු අදත් පරාදයි.. ශූරයන්ගේ කුසලානයෙනුත් ඉවතට..Shiran Viraj2023-11-09 by Shiran Viraj2023-11-09018905 ඉන්දියාවේ දී පැවැත්වෙන 2023 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව මුහුදු දුන් අවසන් තරගය අද පරාජයට පත්විය. ඒ නවසීලන්ත කණ්ඩායම හමුවේ කඩුලු 05 කිනි. තරගයේ මුලින්ම... Read more
Local NewsNews දිලිත් ජනාධිපතිවරණයට සූදානම්.. පක්‍ෂය අද සිට වැඩ අරඹයි..Shiran Viraj2023-10-11 by Shiran Viraj2023-10-11026051 ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ඇති රික්තය පිරවීම සඳහා නව දේශපාලන ආඛ්‍යානයක් අවශ්‍ය බව මව්බිම ජනතා පක්ෂයේ නායක ප‍්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සඳහන් කරයි. එනිසා දීර්ඝ... Read more
NewsPolitical හරීන්-මනුෂගේ නඩුව වේගයෙන් කැදවයි.. නෂීර් අහමඩ් තීන්දුව බලා සිටී..Shiran Viraj2023-10-11 by Shiran Viraj2023-10-11045960 සමගි ජන බලවේග සාමාජිකත්වය අහෝසි කිරීමට කිරීමට එරෙහිව හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර යන අමාත්‍යවරුන් විසින් ගොනු කර ඇති පෙත්සම් 12 වන දා සිට විභාගයට... Read more
Local NewsNews අමනාප වුනැයි පෙම්වතීගේ නිරුවත් පින්තූර විශාල කර ගේට්ටුවේ අලවයි…Shiran Viraj2023-10-11 by Shiran Viraj2023-10-11026035 පෙම්වතිය අමනාප වූයේ යැයි කෝපයෙන් ඇයගේ නිරුවත් ඡායාරූප විශාල කර ඇයගේ නිවස ඉදිරිපිට ඇලවූ බවට චෝදනා එල්ල වූ ඇයගේ හිටපු පෙම්වතෙකු කැස්බෑව පොලිසිය විසින් අත්අඩංගුවට... Read more
BusinessBusiness NewsNews විදුලි ගාස්තු ඉහලට…Shiran Viraj2023-10-11 by Shiran Viraj2023-10-11059093 විදුලි ගාස්තු ඉහළ දැමීම මේ මස අවසානයේ සිට ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දීමේ හැකියාව ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය. විදුලිය ගාස්තු ඉහල දැමීමට... Read more
International NewsNews ප‍්‍රංශයෙන් සියලුම පාසල් සිසුන්ට පාසල් දිවා ආහාරය නොමිලේ…Shiran Viraj2023-10-11 by Shiran Viraj2023-10-11045863 පාසල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය මානව හා භෞතික සම්පත් ඉදිරි අයවැය මගින් සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව විදුහල්පති හිඟය මගහැරවීම උදෙසා නොවැම්බර් මස මුල... Read more