නව රජයේ විගණකාධිපතිවරිය ලෙස සමුදිකා ජයරත්න පත් කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය
නව රජයේ විගණකාධිපතිවරිය ලෙස එම දෙපාර්තමේන්තුවේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ධුරය හෙබවූ සමුදිකා ජයරත්න මහත්මිය පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ එකඟතාව පළ වී තිබේ. කතානායකවරයාගේ මූලිකත්වයෙන්...

