Local NewsNews පාසල් සිසුවියක් දුෂණ කල ගුරුවරයෙකුට වසර 12ක සිර දඩුවම්…Shiran Viraj2024-03-06 by Shiran Viraj2024-03-06020059 පාසල් සිසුවියක් ලිංගික අපයෝජනය කල ස්වෙච්ඡා ගුරුවරයෙකුට වසර 12 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් ලබා දිමට නුවරඑලිය මහාධිකරණ විනිසුරු විරාජ් විරසුරිය මහතා නියෝග කලේය.... Read more
Local NewsNews ඉන්දුනිසියානු තානාපතිනිය සප්ත කන්‍යා කදු වැටියේ…Shiran Viraj2024-03-06 by Shiran Viraj2024-03-06013760 මෙරට ඉන්දිනිසියානු තනාපතිනි ඩේවි ගුස්ටිනා ටොබින් (Dewi Gustina Tobing) මහත්මිය (05) දින පස්වරුවේ නෝටන්බ්‍රිජ් සප්ත කන්‍යා කදු වැටිය පාමුල ගුවන් අනතුරෙන් මියගිය අය සිහි කරමින්... Read more
Local NewsNews වත්කම් බැරකම් නීතිය සංශෝධන කෙරේ.. අලුතින් ඇතුලත් කණ්ඩ මෙන්න…Shiran Viraj2024-03-06 by Shiran Viraj2024-03-06013898 1988 අංක 74 දරන පනතින් සංශෝධිත 1975 අංක 01 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනත මඟින් දක්වා ඇති වත්කම් හා බැරකම් ප්‍රකාශ කළ යුතු... Read more
NewsPolitical මහ මැතිවරණය කැදවනවා.. රනිල්ට තියෙන්නේ උපරිම ඡන්ද ලක්‍ෂ තුනයි..Shiran Viraj2024-03-06 by Shiran Viraj2024-03-06020988 පාර්ලිමේන්තු මහ මැතිවරණයක් සඳහා දින ප්‍රකාශයට පත්කිරීම එළඹෙන සිංහල අලුත් අවුරුද්දෙන් පසුව සිදුවීමට නියමිත බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.... Read more
NewsPolitical අලි සබ්රි රහිම්ට පාර්ලිමේන්තුව තහනම් කරයි..Shiran Viraj2024-03-06 by Shiran Viraj2024-03-06025057 පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහිම් මහතාට පාර්ලිමේන්තුවේ පැමිණීම අද සිට මාසයක කාලයකට අත්හිටුවා තිබේ. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව දැනුම් දුන්නේය. විදේශක සිට... Read more
Local NewsNews විභාග තුළින් පමණක් දරුවන්ගේ දැනුම මැනීම අවසන් කරමින් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ…Shiran Viraj2024-03-05 by Shiran Viraj2024-03-05014903 දරුවන් දැනුමෙන් ආකල්පවලින් මෙන්ම කුසලතාවන්ගෙන් සන්නද්ධ කරවීම අධ්‍යාපනයේ පරමාර්ථ බවත් තරගකාරී පසුබිමක් ගොඩනගා ගනිමින් විභාගවලින් දරුවන් සමත් කරවීම පිණිස පාසල් යැවීම නොකළ යුතු බවත් යෝජිත... Read more
Local NewsNews ඉන්දීය ධීවරයින්ට එරෙහිව යාපනය මුහුදේදී කලුකොඩි විරෝධතා…Shiran Viraj2024-03-05 by Shiran Viraj2024-03-05020135 ඉන්දීය ධීවරයින් උථුරු මුහුදු සීමාවන්ට ඇතුල් වී නීතිවිරෝධීව මසුන් ඇල්ලීම සහ ඉන්දීය ට්‍රොලර් යාත්‍රා මගින් උතුරු ධීවරයින්ගේ දැල් ආම්පන් විනාශ කිරීම ආදි කරුණු කිහිපයකට විරෝධය... Read more
NewsPolitical එදා රේඩියෝ ටීවී නෑ.. ගැමියෝ ජන ගී කියමින් වන්දනාවේ ගියා..Shiran Viraj2024-03-05 by Shiran Viraj2024-03-05013419 ‘ආකර්ශනීය භාෂාවක් නොනැවතී ගලන ගංගාවක් වගෙයි’ යයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ලලිත් රෝහණ ලියනගේ මහතා විසින් රචිත “තරු... Read more
NewsPolitical යුක්තිය මෙහෙයුමේ ඉලක්කය සුළු ජාතීන්…Shiran Viraj2024-03-05 by Shiran Viraj2024-03-05013755 රටේ ජනතාවගේ එකම ඉල්ලිම මැතිවරණයක් බව ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා මහතා පැවසිය. චමිර පෙරේරා මහතා ඒ බැව් කියා සිටියේ හැටන් නගරයේ... Read more
Local NewsNews අතරමැදි ශ්‍රේණිවලට ළමුන් ඇතුළත් කිරීමට ඉසුරුපායෙන් ලිපි නෑ…Shiran Viraj2024-03-05 by Shiran Viraj2024-03-05013257 අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ ලිපි අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් නොකරන බව මෙයින් දැනුම් දෙන අතර 2024 වර්ෂයේ අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත්... Read more