NewsPolitical කිරිපිටි මිල අඩුකලත් මේක නියම ක්‍රමය නොවෙයි..Shiran Viraj2024-03-13 by Shiran Viraj2024-03-13013297 ‘කිරිපිටි මිල අඩුකරන්න අපි කියනකම්ම ඉන්න වුණාද.. මේක නියම ක්‍රමය නෙවෙයි’ යයි රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. කිරිපිටි... Read more
BusinessBusiness NewsNews අද සිට අඩු මිලට බිත්තර රට පුරා.. සීමා නෑ..Shiran Viraj2024-03-13 by Shiran Viraj2024-03-13010511 අද දිනයේ සිට ආනයනික බිත්තර සතොස අලෙවිසැල් ජාලය හරහා සීමාවකින් තොරව පාරිභෝගිකයන්ට මිලදී ගැනීමේ අවස්ථාව ලබා දී තිබේ. එහිදී බිත්තරයක් රුපියල් 43ක මිලකට ලබාගත හැකි... Read more
Local NewsNews අනුර කැනඩා යන්න පෙර තානාපති ජවිපෙ මූලස්ථානයට එයි..Shiran Viraj2024-03-13 by Shiran Viraj2024-03-13019873 ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (13) ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී... Read more
Local NewsNews කාවන් රත්නායක ලංකා බැංකු සභාපති ධුරයට පත් කරයි…Shiran Viraj2024-03-13 by Shiran Viraj2024-03-13016057 ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කාවන් රත්නායක මහතා පත් කර තිබේ. එහි සභාපති ධුරයෙන් රොනල්ඩ් පෙරේරා මහතා ඊයේ දිනයේ ඉල්ලා අස්වී ඇත. කාවන් රත්නායක මහතා... Read more
Local NewsNews මහ බැංකු වැටුප් වැඩි කර ගැනීම අවලංගු කිරීමේ පනත පාර්ලිමේන්තුවට..Shiran Viraj2024-03-13 by Shiran Viraj2024-03-13014616 මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම අවලංගු කිරීම සහ මහ බැංකුවේ සේවක වැටුප් වැඩිකිරීමේ දී මුදල් අමාත්‍යවරයාගේ එකගතාවය ලබා ගැනීම අනිවාර්ය කිරීම අරමුණු කරගත් පාර්ලිමේන්තු... Read more
BusinessBusiness NewsNews වාහන ආනයනයට සූදානම්..- ජනපතිගෙන් ප‍්‍රකාශයක්..Shiran Viraj2024-03-13 by Shiran Viraj2024-03-13010205 මෝටර් රථ ඇතුළු පුද්ගලික වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් පළ කරයි. යුනයිටඩ් යූත් තරුණ එකමුතුව ‘තරුණ අපේ අනාගතය’ නමින්... Read more
Local NewsNews රාජපක්‍ෂලා හොරා කෑ සල්ලි ගන්න බැරි ඇයි..- සභාවේ තරුණයෙක් ජනපතිගේ මූණටම කියයි..Shiran Viraj2024-03-13 by Shiran Viraj2024-03-13014704 ‘රාජපක්‍ෂද හොරකම් කරලා තමයි අපි දුප්පත් වුණේ. අද වනතුරු ඒ ණය ටික නැවත අය කිරීමේ ක්‍රමවේදයක් අපි දුටුවේ නෑ’ යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් තරුණයකු... Read more
NewsPolitical මැතිවරණය ආසන ක්‍රමයට… යෝජනාව කැබිනට්ටුවට…Shiran Viraj2024-03-06 by Shiran Viraj2024-03-06013708 සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනස් කොට ආසන මට්ටමින් මන්ත්‍රීන් තෝරාගත හැකිවන පරිදි පවත්නා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාළ විශේෂ යෝජනාවක් අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.... Read more
Local NewsNews 50ට වැඩි අය අනිවාර්යයෙන්ම ඇස් පරීක්ෂා කර ගන්නැයි දන්වයි..Shiran Viraj2024-03-06 by Shiran Viraj2024-03-0609991 වයස අවුරුදු 50 ට වැඩි ජනතාව අනිවාර්යයෙන්ම තමන්ගේ අක්ෂි පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත් වන බවත්, එමෙන්ම තමන්ගේ ඥාතියකුට, පවුලේ කෙනෙකුට ග්ලෝකෝමා රෝගය තිබේ නම්... Read more
NewsPolitical 2048දී ආර්ථිකය ගොඩදාන්න ජනාධිපතිට හා අපට සැළසුමක් තිබෙනවා…Shiran Viraj2024-03-06 by Shiran Viraj2024-03-06013243 ‘අභියෝග හරහා ව්‍යාපාරය මෙහෙයවීමේදී ව්‍යාපාරික හවුල්කරුවන් සහ එහි නියමුවන් වීමට ඔබේ කුසලතා ප්‍රයෝජනයට ගන්න’ යයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඔහු මෙසේ පැවසුවේ ඇමරිකානු වරලත්... Read more