NewsSportsSports News කුසල්ට ඇමරිකා වීසා තවම නෑ.. ප‍්‍රබලම පිතිකරු නැතිව කණ්ඩායම අසීරුවේ..Shiran Viraj2024-05-16 by Shiran Viraj2024-05-16025286 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රහාරාත්මක පිතිකරු කුසල් මෙන්ඩිස්ට මේ වනතෙක් ඇමරිකානු වීසා ලබා ගැනීමට නොහැකිව ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට... Read more
Local NewsNews අධ්‍යාපන ප්‍රතිසංස්කරණ චක්‍රලේඛය එයි..Shiran Viraj2024-05-15 by Shiran Viraj2024-05-15042723 අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණවල මූලික අදියර යටතේ දිවයින පුරා පාසල් පර්ෂද 1220ක් නිර්මාණය කර ඒවායේ අධීක්ෂණ කටයුතු සඳහා පාසල් මණ්ඩල 350ක් නිර්මාණය කරන බව අධ්‍යාපන අමාත්‍ය... Read more
Local NewsNews මහ වැසි ලගම එයි..Shiran Viraj2024-05-15 by Shiran Viraj2024-05-15020577 ඉදිරි පැය 36 ක කාලකුත් ඈතුලත පලාත් කිහිපයකට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව හා නැගෙනහිර... Read more
NewsPolitical පාර්ලිමේන්තුව විසුරුවයි..?Shiran Viraj2024-05-15 by Shiran Viraj2024-05-15016895 මෙම සතියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු නොකරන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. පාර්ලිමේන්තුව මෙම සතිය අවසානයේ විසුරුවා හරිනු ඇතිබවට විවිධ වාර්තා පළවෙමින්... Read more
BusinessBusiness NewsNews පාර්ලිමේන්තුව විසුරුවන්නේ යයි කොටස් වෙලදපල දැවැන්ත කඩා වැටීමක…Shiran Viraj2024-05-15 by Shiran Viraj2024-05-15023696 මෙම සතිය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ යැයි කඩාකප්පල්කාරීන් විසින් පතුරුවන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් කොටස් වෙළඳපොළ ඒකක එකසිය විසි පහකින් කඩා වැටී ඇති බව කැබිනට් ප්‍රකාශක... Read more
Local NewsNews රුසියා යුද පෙරමුණේදී මෙරට හමුදා සාමාජිකයන් 16ක් මරුට…Shiran Viraj2024-05-15 by Shiran Viraj2024-05-15016592 රුසියා යුක්‍රේන යුද්ධයේදී මේවන විට මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් 16 දෙනෙකු මියගොස් ඇතිබව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. මේ වනවිට ඊට සම්බන්ධ... Read more
Local NewsNews පාසලේ පරිගණකය ඥාති පුතුට තෑගි දුන් විදුහල්පතිගේ වැඩ තහනම්..Shiran Viraj2024-05-15 by Shiran Viraj2024-05-15013827 තංගල්ල අධ්‍යාපන කලාපයේ පාසලක් සදහා රාජ්‍ය නොවන සංවිධානයක් ව්සින් නවතම ලැප්ටොප් පරිගණකයක් පරිත්‍යාග ලෙස ලබා දි ඇත. පාසලේ ව්දුහල්පතිවරයා ව්සින් මෙම ලැප්ටොප් පරිගණකය තම නිවසට... Read more
Local NewsNews මත්පැන් බලපත් ඉල්ලු අය අතර SJB මන්ත‍්‍රීන් විශාල පිරිසක්…Shiran Viraj2024-05-15 by Shiran Viraj2024-05-15031064 මත්පැන් බලපත්‍ර ඉල්ලුම් කර ඇති මන්ත්‍රීවරුන්ට දඬුවම් ලබාදීමට කටයුතු කළහොත් විපක්ෂය නායකයාට ඉතුරු වන්නේ මන්ත්‍රීන් කොපමණදැයි සිතාගත නොහැකි බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා... Read more
Local NewsNews වෙසක් සමයේ පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය තහනම්…Shiran Viraj2024-05-15 by Shiran Viraj2024-05-15011175 වෙසක් සමයේ විවිධාකාරයෙන් සිදුකරනු ලබන සැරසිලි සඳහා පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතා නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. වෙළද පොල නිරීක්ෂණය කරන විට පොලිතින් සහ ප්ලාස්ටික්... Read more
Local NewsNews යාපනයේදී පුපුරණ ද්‍රව්‍ය සහ බෝම්බ කොටස් සමග අල්ලයි..Shiran Viraj2024-05-14 by Shiran Viraj2024-05-14032694 යාපනය කයිටිස් පොලිස් බලප්‍රදේශයේ සාඩි මුහුදු තීරයේදී අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 3 ග්‍රෑම් 145 ක් සමගින් බෝම්බ කොටස් කිහිපයක් ලඟතබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට යපනය... Read more