Local NewsNews අත්‍යවශ්‍ය නැත්නම් පාස්පෝට් ගන්න එපා..- රජයෙන් නිවේදනයක්..Shiran Viraj2024-08-27 by Shiran Viraj2024-08-27025417 අත්‍යවශ්‍යම හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කරන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. එහි පාලක ජනරාල්වරයා විසින් මෙම ඉල්ලීම කරමින්... Read more
Local NewsNews මැතිවරණය වර්ජනය කරනු.. තුණ්ඩු බෙදා හැරේ.. පසුපස මන්ත‍්‍රීවරයෙක්..Shiran Viraj2024-08-27 by Shiran Viraj2024-08-27037048 ඉදිරි ජනාධිපතිවරණයේදි ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වලකින ලෙසට උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙත පත්‍රිකාවක් බෙදා හරින බවට පැමිණිල්ලක් ලැබි ඇතිබව ප්‍රජාතන්ත්‍රීය මැතිවරණ ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යන... Read more
Local NewsNews එක ලේ කකියයි.. සජිත් දිනවන්න දුලාංජලී වේදිකාවට ගොඩවේ…Shiran Viraj2024-08-27 by Shiran Viraj2024-08-27025796 සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ඔහුගේ සහෝදරිය වන දුලාංජලී පේ‍්‍රමදාස මහත්මියද සංවිධාන කටයුතු කරමින් සිටී. ඇය හක්මණ නගරයේ පැවති හමුවක්... Read more
Local NewsNews ෆවුසිට වසර දෙකක සිර දඬුවම් නියම කරයි..Shiran Viraj2024-08-27 by Shiran Viraj2024-08-27014900 හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාට වසර දෙකක බරපතල වැඩ සහිත සිර ද ඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කර එය වසර දහයකට අත්හිටුවා තිබේ. අමාත්‍යවරයකුව සිටියදී... Read more
Local NewsNews ජනාධිපති අපේක්‍ෂකයෙන් අනියම් බිරිද හා සෙට් වෙයි.. බිරිදගෙන් බේරෙන්න අමතර පොලිස් ආරක්‍ෂාව ඉල්ලයි..Shiran Viraj2024-08-27 by Shiran Viraj2024-08-27014902 මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙකු තම බිරිඳගෙන් බේරිම සඳහා අමතර ආරක්‍ෂාවක් ඉල්ලා තිබේ. ඔහු මේ වන විට තම අනියම් පෙම්වතිය සමඟ ගමන් බිමන් යන... Read more
NewsPolitical රනීඊඊඊඊඊල් රනිල් සොයා දුවයි…Shiran Viraj2024-08-27 by Shiran Viraj2024-08-27024850 විපක්‍ෂය නියෝජනය කරන ප‍්‍රබලම කාන්තා චරිතයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඊයේ සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වෙයි. බොහෝ දුරට ඇය ඉතා ඉක්මනින් ජනාධිපතිවරයාට සහාය ලබාදීම... Read more
International NewsNews ඉන්දියාවේ බුද්ධි වාර්තාවකින් ජනපති අනුර…?Shiran Viraj2024-08-27 by Shiran Viraj2024-08-27030550 ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණයක කරනු ඇති බවට ඉන්දීය බුද්ධි අංශ විසින් කරන ලද වාර්තාවක් යයි කියන සටහන් සමාජ ජාල... Read more
Local NewsNews GMOA වෙතින් සියළු ජනාධිපති අපේක්‍ෂකයන්ට අනතුරු අගවමින් යෝජනාවලියක්…Shiran Viraj2024-08-27 by Shiran Viraj2024-08-27032281 රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේනදයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනය මෙවර ජනාධිපතිවරණයට තරඟ වදින ජනාධිපති ධූර අපේක්ෂකයින් වෙත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය... Read more
NewsPolitical තැපැල් ඡන්ද පත‍්‍රිකා සීල් තබයි..Shiran Viraj2024-08-27 by Shiran Viraj2024-08-27026040 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අවසන් කර ඇතිබව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනි ලියනගේ මහත්මිය පැවසූවාය. එය මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවට බාරදී තිබේ.... Read more
NewsPolitical පොහොට්ටු අපේක්‍ෂකත්වය රනිල්ට දෙන්න සූදානම්.. එක කොන්දේසියයි..- මහ ලේකම්Shiran Viraj2024-07-03 by Shiran Viraj2024-07-03015639 එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළහොත් ඉදිරි ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ අපේක්‍ෂකත්වය ඔහුට ලබා... Read more