BusinessBusiness NewsNews ගෑස් මිල පහල දමයි.. නව මිල ගණන් මෙන්න..Shiran Viraj2024-07-02 by Shiran Viraj2024-07-02013503 අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ සමාගම ගෑස් මිල පහල දමා ඇත. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 100කින් 3,690ක් දකාවා පහල දමා ඇත. කිලෝග්‍රෑම්... Read more
Local NewsNews මහනුවර අධිකරණයේ බෝම්බයක් කියා සියළු දෙනා ඉවත් කරයි.. නිෂ්ක‍්‍රිය අංශ කැදවයි..Shiran Viraj2024-07-02 by Shiran Viraj2024-07-02026011 මහනුවර අධිකරණ ගොඩනැගිල්ලේ බෝම්බයක් ඇතැයි පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද දුරකථන ඇමතුමක් මත එහි සියලු නඩු කටයුතු නවතා දමා තිබේ. ජනතාවද නිලධාරීන්ද ඉවත් කර පුළුල්... Read more
Local NewsNews සරසවි අනධ්‍යන සේවකයන්ට විසඳුම්..Shiran Viraj2024-07-02 by Shiran Viraj2024-07-02023828 විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක ගැටලුව මෙම සතියේ විසඳීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය. ඊට අදාළ කටයුතු මේවන විට... Read more
Local NewsNews පොලිසියේ ගුටි කෙලියක්.. පිරිසක් රෝහලේ…Shiran Viraj2024-07-02 by Shiran Viraj2024-07-02010470 හෝමාගම පොලීසිය තුළ සිදු වූ බව කියන පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් අරඹා ඇත. ගැටුම හේතුවෙන් මේ වනවිට පොලිස් නිලධාරියෙක් ඇතුළු කිහිපදෙනෙක් රෝහල්ගත කර සිටිති. පොලිස්... Read more
Local NewsNews පෙම්වතිය බයකරන්න බෙල්ලේ තොණ්ඩුවක් දාගත් තරුණයා එය සිරවී මරුට…Shiran Viraj2024-07-02 by Shiran Viraj2024-07-02014690 වව්නියාව බෝගස්වැව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු නන්දිමිත්‍රගම ප්‍රදේශයේදී ගෙල සිරවීමෙන් මිය ගොස් සිටියදී සිරුර සොයාගත් බවට මාමඩුව පොලීසිය පැවසීය. මිය ගිය තරුණයා පසුගිය 30 වනදා නන්දිමිත්‍රගම ප්‍රදේශයේ... Read more
NewsPolitical සුබ අරංචි එකට තව තොගයක් ජනපති කියයි.. ගැස්සුනොත් පාතාලේ…Shiran Viraj2024-07-02 by Shiran Viraj2024-07-02025783 ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් විවිධ පිරිස් අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බවත්, ආණ්ඩුව රට වෙනුවෙන් නිවැරදි ප්‍රතිපත්තියක ඉදිරියට... Read more
Local NewsNews දේශබන්දුගේ නමින් අමුතු ලිපියක් සමාජ ජාලවල…Shiran Viraj2024-07-02 by Shiran Viraj2024-07-02036381 ධර්මචක්‍රය සහිත නිල් පැහැති පොලිස් අත් ලාංඡනයක්, රබර් මුද්‍රාවක් හා පොලිස් නිල ලාංඡනය සහිතව කහ පැහැති පසුබිමේ CENTRAL OFFICE FOR THE FIGHT AGAINST CRIME RELATED... Read more
Local NewsNews අධිකරණයේ බෝම්බයක් බොරු ඇමතුමට අයෙක් අත්අඩංගුවට.. ඔහුට දුරකතනයක් නෑ..Shiran Viraj2024-07-02 by Shiran Viraj2024-07-02025557 මහනුවර අධිකරණ සංකිර්ණය තුල බොම්බයක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ඇමතුමක් ලබාදුන් දුරකථන අංකයේ හිමිකරු (02) දින දහවල් ගිනිගත්හේන පොලිසිය විසින් අත්අඩංගුවට ගත්... Read more
Local NewsNews ලංකාවෙන් පැන ගිය කංජිපානි දේශපාලන රැකවරණ ලැබ ප‍්‍රංශයෙන් මතුවේ…Shiran Viraj2024-07-02 by Shiran Viraj2024-07-02025581 ශ්‍රී ලංකාවෙන් පලා ගොස් සිටින පාතාල නායක කන්ජිපානි ඉම්රාන්ට ප්‍රංශයේ දේශපාලන රැකවරණ ලැබී ඇතැයි වාර්තා වෙයි. විදේශ රටකදි පාතාල නායකයෙකුට දේශපාලන රැකවරණ ලැබුණු පළමු අවස්ථාවද... Read more
NewsPolitical ධම්මිකත් පිට්ටනි පුරවයි.. ජනපතිවරණය අරඹයි.. බිලියන තුනක ඩොලර් ගස සොලවයි..Shiran Viraj2024-07-01 by Shiran Viraj2024-07-01019972 ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වෙතැයි පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාද සිය ප්‍රචාරක කටයුතු වේගවත් කර ඇත. ඒ අනුව... Read more