පෙරපාසල් දරුවන්ට අකුරු ලිවීමට බලකිරීම ඔවුන්ගේ බුද්ධිමය වර්ධනයට බාධාවක් බව අමාත්‍යවරිය පවසයි
පෙරපාසල් දරුවන්ට බලහත්කාරයෙන් අකුරු ලියවීමට උත්සාහ කිරීමෙන් ඔවුන්ගේ බුද්ධිමය ධාරිතාව පටු වන බව ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය අවධාරණය කරයි. පෙරපාසල් අධ්‍යාපනය...

