Local NewsNews ආර්ථික ඔස්තාර්ලාගෙත් ඔස්තාර් මහින්ද රාජපක්ෂයි..Shiran Viraj2024-09-04 by Shiran Viraj2024-09-04013264 කුමන ආර්ථික ඔස්තාර්ලා පැමිණිය ද මෙරට ඉතිහාසය තුළ මහින්ද රාජපක්ෂ යුගයේ තරම් ආර්ථික වර්ධනයක් කිසිදිනෙක සිදුවී නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී... Read more
Local NewsNews සජිත්ට දිවුරුම් දෙන්න මිහින්තලාවේ අඹ ගසක් සූදානම්…Shiran Viraj2024-09-04 by Shiran Viraj2024-09-04013692 මේ රටේ පාලනය භාරදිය යුත්තේ කියන දෙයක් අහන නායකයකුට බව මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුන වැවේ ධම්මරතන හිමියෝ කියා සිටිති. එනිසා සමගි ජන බලවේග... Read more
Local NewsNews ජනාධිපතිවරණ විවාදයට රනිල්-අනුර නෑ…Shiran Viraj2024-09-04 by Shiran Viraj2024-09-04023766 ජනාධිපතිවරණයට තරග කරන අපේක්‍ෂකයන්ගේ සජීවී විවාදය ලබන 07 වැනිදා පැවැත්වෙයි. මාර්තු 12 ව්‍යාපාරය මෙම විවාද මාලාව සංවිධානය කරයි. පළමු දින විවාදය සඳහා අපේක්‍ෂකයන් සිව්දෙනෙක් සහභාගි... Read more
NewsPolitical ජනාධිපති වූ පසු මගේ නමින් වරාය, ගුවන් තොටුපල, පාරවල් නම් කරන්නෑ..- අනුරShiran Viraj2024-09-04 by Shiran Viraj2024-09-04023120 තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසු කිසිදු අවස්ථාවක තමන්ගේ නමින් කිසිදු ඉදිකිරීමක් නම් නොකරන බව ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා... Read more
NewsPolitical රණසිංහ ප්‍රේමදාසගේ පුතනුවන් දිනවන්න.. ඉඩම් දෙනවා.. ගෙවල් දෙනවා..Shiran Viraj2024-09-04 by Shiran Viraj2024-09-04033812 සියලු තාක්ෂණයෙන් පිරිපුන් රජ්‍ය සෙවකයින් උදෙසා සියලු රාජ්‍ය සේවකයින් ශක්තිමත් කොට සුරක්ෂිත රාජ්‍ය සේවයක් ශ්‍රීලංකව තුල ස්ථපිත කරන බවට ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.... Read more
Local NewsNews සීගිරිය මුදුනේදී සංචාරකයෙකු මිය යයි…Shiran Viraj2024-09-04 by Shiran Viraj2024-09-04010398 සීගිරිය පර්වතයේ බිතු සිතුවම් ගුහාව අසලදී එංගලන්ත ජාතිකයකුට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් සීගිරිය, කිඹිස්ස ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සුළු මොහොතකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව... Read more
NewsPolitical රටේ ජනතාව ඉල්ලන වෙනස කරන්න පුළුවන් නාමල් රාජපක්‍ෂටයි..Shiran Viraj2024-09-04 by Shiran Viraj2024-09-04023119 නාමල් රාජපක්ෂ මැතිතුමා ඝෘජුව ඔහු විසින් කරන කටයුත්ත පිළිබඳව ප්‍රකාශයට පත්කර තිබෙන අතර මහින්ද රාජපක්ෂ මැතිතුමා ආරම්භ කළ කෘෂිකර්ම වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන බවත් නව තාක්ෂණයත්... Read more
NewsPolitical සජිත්ට ලක්‍ෂ හැත්තෑව පැන්නා.. කොහෙන් නවතීදැයි සිතාගන්න බෑ..Shiran Viraj2024-09-04 by Shiran Viraj2024-09-04022481 සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වීම සඳහා අවශ්‍ය ඡන්ද ලක්ෂ හැත්තෑව මේ වන විට සම්පූර්ණ වී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු... Read more
Local NewsNews නිල ඡන්ද පත්‍රිකා ජන්ද දායකායන් වෙත බෙදා හරී…Shiran Viraj2024-09-04 by Shiran Viraj2024-09-04024460 2024 ජනාධිපතිවරණය සදහා තැපැල් කාර්යාල වෙත ලද නිල ජන්ද පත්‍රිකා ජන්ද දායකයන් වෙත තැපැල්කරුවන් විසින් බෙදා හැරිම (03) දින නිවසින් නිවසට ගොස් සිදු කෙරිණ. දෛනිකව... Read more
NewsPolitical නීති කැඩුවොත් මැතිවරණ ප‍්‍රතිඵල දෙන්නෑ..- මැතිවරණ කොමිසමShiran Viraj2024-09-04 by Shiran Viraj2024-09-04023802 රටේ සියලුම මාධ්‍ය ආයතන මැතිවරණ නීතියට අනුකූලව අපක්ෂපාතික කටයුතු කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඇතැම් මාධ්‍ය ආයතන යම් යම් අපේක්‍ෂණයන් ප්‍රවර්ධනය කිරීම... Read more