NewsPolitical සජබ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් බරපතල කනස්සල්ලක.. තලතා කට අරී…Shiran Viraj2024-09-09 by Shiran Viraj2024-09-09012486 සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල තමන්ට එම පක්ෂයෙන් සිදු වූ කෙනෙහිලි කම් පිළිබඳ සුවිශේෂී අනාවරණයක් සිදුකර තිබේ. ඒ අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට... Read more
Local NewsNews රට කැළඹූ මාලිමාවේ කියූ සාමාජිකයාට රහස් පොලිසියට පැමිණිලි.. අපරාධ චෝදනා..Shiran Viraj2024-09-08 by Shiran Viraj2024-09-08023281 ජනාධිපතිවරණයෙන් පසුව පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන ආකාරය සම්බන්ධයෙන් ජාතිකජන බලවේගයේ සමාජිකයෙක් යැයි කියන පුද්ගලයෙක් සිදුකරන ප්‍රකාශයක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා අපරාධ... Read more
NewsPolitical අනුර ඡන්ද කෝටියෙන් නවතින්නෑ.. කෝටි දෙක දක්වා යනවා..Shiran Viraj2024-09-08 by Shiran Viraj2024-09-08022252 ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතාට ඡන්ද කෝටියකින් නැවතිය යුතු නැතැයි රංගන ශිල්පී කලණ ගුණසේකර මහතා සඳහන් කරයි. එම ඡන්ද ප‍්‍රමාණය කෝටි... Read more
Local NewsNews ඡන්ද පත්‍රිකා බෙදු පියන්ට ගුටි අනී..Shiran Viraj2024-09-08 by Shiran Viraj2024-09-08022156 ඡන්ද පත්‍රිකා බෙදමින් සිටි කළුතර දකුණ තැපැල් කාර්යාලයේ තැපැල්කරුට පහරදුන් පුද්ගලයෙකු කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ජාවත්ත ප්‍රදේශයේ පදිංචි... Read more
Local NewsNews නාමල් අනතුරේ.. ආරක්‍ෂාව තර කරන්නැයි බුද්ධි අංශ දන්වයි..Shiran Viraj2024-09-08 by Shiran Viraj2024-09-08022651 ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව තර කරන ලෙස බුද්ධි අංශ දැනුම් දී ඇතිබව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂම සහ... Read more
NewsPolitical තලතා ජනපතිගේ වේදිකාවට ගොඩවේ.. රනිල්ගේ රැලියකින් උණ්ඩ හමුවේ..Shiran Viraj2024-09-08 by Shiran Viraj2024-09-08023714 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාල මහත්මිය ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ඔහුගේ ජනාධිපතිවරණ වේදිකාවට ගොඩ විය. ඒ වැලිමඩ නගරයේදී පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක... Read more
Local NewsNews මහ කැන්වසින් එකකින් දඹුල්ල උණුසුම්.. රාජ්‍ය ඇමති පොලිසියෙන් ආපසු හරවයි..Shiran Viraj2024-09-08 by Shiran Viraj2024-09-08023701 ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ගෑස් සිලින්ඩරය ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම සදහා ජනතාව දැනුවත් කිරීමේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වැඩසටහනක් අද දඹුල්ල... Read more
Local NewsNews අවසන් රැලියට එකම තැනක් ඉල්ලා රනිල්-සජිත් ගැටේ…Shiran Viraj2024-09-08 by Shiran Viraj2024-09-08022453 ජනාධිපතිවරණයේ අවසන් ප්‍රචාරක රැළි පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂ දෙකක අපේක්ෂකයන් අතරත් එකම ස්ථානයක් ලබා ගැනීම සඳහා මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා... Read more
NewsPolitical රාමඤ්ඤ නිකායේ උප සභාපති මමයි.. මාලිමා ආණ්ඩුව බුද්ධාගමේ ප‍්‍රමුඛතාව ඉවත් කරන්නේ නෑ…Shiran Viraj2024-09-08 by Shiran Viraj2024-09-08022646 ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ බුද්ධාගමට ව්‍යවස්ථාවෙන් හිමි ප‍්‍රමුඛතාව ඉවත් කරන බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම පක්ෂ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත... Read more
NewsPolitical අනුර කියන්නෙම මෝඩ කතා.. ඒ වගේ මෝඩයෝ රට පිළිගන්නෑ..Shiran Viraj2024-09-08 by Shiran Viraj2024-09-08012591 ‘අනුර දිසානායක මෝඩ කතා කියන්නේ. ඒ වගේ මෝඩයෝ මේ රටේ පිළිගන්නේ නෑ’ යයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ... Read more