Local NewsNews පළමු අදියරේ පොහොර සහනාධාරය ලබාදී අවසන්..Shiran Viraj2024-11-20 by Shiran Viraj2024-11-20013648 මහ කන්නය සඳහා පළමු අදියරේ පොහොර සහනාධාරය ලබා දීම අවසන් කර බව ගොවිජන සේවා කොමසාරිස් ජෙනරාල් රෝහණ රාජපක්ෂ මහතා පැවසීය. ඒ දිස්ත්‍රික්ක 23ක හෙක්ටයාර් 86162... Read more
NewsPolitical සජිත්ට විපක්‍ෂ නායකකමත් නැති කරමින් රනිල් පාර්ලිමේන්තුවට..Shiran Viraj2024-11-20 by Shiran Viraj2024-11-20015068 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිස විපක්ෂ නායක ධුරයට පත්වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. ඒ සඳහා... Read more
International NewsNews ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට හිස්බුල්ලා රොකට් ප්‍රහාර එල්ල වේ..Shiran Viraj2024-11-20 by Shiran Viraj2024-11-20023804 ඊශ්‍රායලයේ අගනුවර වන ටෙල්අවිවිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට රොකට් අවි ප්‍රහාරයක් එල්ල වී තිබේ. හිස්බුල්ලා සංවිධානය විසින් එල්ල කරන ලද රොකට් ප්‍රහාර මාලාවකින් තානාපති... Read more
NewsPolitical සියළු මන්ත‍්‍රී වැටුප් අහෝසියි.. පාර්ලිමේන්තු කෑම නැ.. ගෙදරින් කෑම ගේන්න.. මාදිවෙල නිවාස සරසවි සිසුන්ට..- පලමු දිනයේම යෝජනාවක්…Shiran Viraj2024-11-19 by Shiran Viraj2024-11-19014994 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමේ යෝජනාවක් තමන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙන එන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි. පළමු... Read more
BusinessBusiness NewsNews ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200 ණයක් අනුමතයි..Shiran Viraj2024-11-19 by Shiran Viraj2024-11-19026015 ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 ණය මුදලක් අනුමත කර තිබේ. ඒ මෙරට රජයේ මුල්‍ය ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම සඳහා වන වැඩපිළිවෙලට යොදා... Read more
බිමල්ට තව ලොකු තනතුරක්…Shiran Viraj2024-11-19 by Shiran Viraj2024-11-19022314 අමාත්‍ය බිමල් රත්නායක මහතා දහවන පාර්ලිමේන්තුවේ සභා නායකවරයා ලෙස පත්කර තිබේ. එමෙන්ම ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පත්කර ඇත. නව... Read more
Uncategorized අමාත්‍යංශවල ලේකම්වරුන් මෙන්න..Shiran Viraj2024-11-19 by Shiran Viraj2024-11-19031336 අමාත්‍යංශ 16ක් සඳහ ලේකම්වරුන් පත්කිරීම අද පස්වරුවේ සිදුවිණි. ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම පත් කිරීම සිදු කළේය. එසේ පත්කරන... Read more
ජනපතිතුමා ඉන්ද්‍රජාලකයෙකු තමයි…- ගම්මන්පිලShiran Viraj2024-11-19 by Shiran Viraj2024-11-19024892 විපක්ෂයක ප්‍රධාන වගකීම වන්නේ ආණ්ඩුව බොරුවට වර්ණනා කිරීම වෙනුවට සාධනීය විවේචන ඉදිරිපත් කිරීම බවත්, වත්මන් පාර්ලිමේන්තුව තමන් නියෝජනය නොකලද විපක්ෂයේ එම වගකීම ඉදිරියටද සිදු කරන... Read more
Local NewsNews පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තරු පහේ කෑම දෙන්නෑ.. කැකිරි, පිපිඤ්ඤා, බණ්ඩක්කා දෙන්නේ..- පාර්ලිමේන්තු මහ ලේකම්Shiran Viraj2024-11-19 by Shiran Viraj2024-11-19022222 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා සුඛෝපභෝගී තරු පහේ හෝටලයක ආහාර ලබා දෙන බවට සමාජයෙහි පැතිර ඇති මතය වැරදි යයි පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පවසයි. හිරු... Read more
NewsPolitical අමාත්‍යංශ ලේකම්ලාත් අලුතින් පත් කරයි.. මුදල් ලේකම් නොසොල්වයි..Shiran Viraj2024-11-19 by Shiran Viraj2024-11-19022631 අමාත්‍යාංශ කිහිපයකට ලේකම්වරුන් අලුත්තෙන් පත් කිරීමට රජය තීරණය කර ඇත. ඇතැම් ලේකම්වරුන් ද මාරු කිරීමට හෝ නැවත පත් කිරීමට නියමිත නමුත් ඒ ගැන අවසන් තීරණයක්... Read more